සචිය ගේ වැඩේ කැතයි කියල මේකේ ත්‍රෙඩ් දාල අර *ක පොළවෙ ගහගත්ත උන් දැං පෝලිමේ එන්නඩලා........
බබාලා බලන්න.....
පලවෙනි කොටුවෙන් පේන්නේ සයිඩ් බොටං හැපිල යනවා...
දෙවනි පාර බෝලෙ අරං විකට් එකේ පලු අරිනවා........(බුම් පප පම්-බුම් පප පම්)
පජාත වැඩ කරපු උන්ට කවදා හරි රිටන් එනවා......
සචිය විකට් කැඩුව විටදි සුද්දන් හට රෙවිල යනවා ...(බුම්ප් පම්)
බලන්න බබලා සචිය දෙපරක් වොන් කරල තියනවා. ඒකට උඩ පනින්න කලින් බලන්න ඕන නේද සුද්දන් ගේ කලින් පජාත වැඩ......
දැන් මේකට රිදිල දුවගෙන එන බව මම දන්නවා.....මොනව කරන්න ද බබල...
ඇත්ත තිත්තයි......(බුම්ප් පම්)

කැහැටු පගර නැට්ටෙක් විත් මෙතකට වි පඩ අරිනව....(බුම්ප පපම්)යාළුවා;16739678 said:නාකින්ට මොන ක්‍රිකට්ද... වල පයයි ගොඩ පයයි ඉන්න වෙලේ පිනක් දහමක් කරගන ඉඳින් අංකල් පොඩි උන් අස්සේ රිංගන්නෙ නැතුව
දැන් මේකට රිදිල දුවගෙන එන බව මම දන්නවා.....මොනව කරන්න ද...
ඇත්ත තිත්තයි......(බුම්ප් පම්)

සචිය ගේ වැඩේ කැතයි කියල මේකේ ත්‍රෙඩ් දාල අර *ක පොළවෙ ගහගත්ත උන් දැං පෝලිමේ එන්නඩලා........
බබාලා බලන්න.....
පලවෙනි කොටුවෙන් පේන්නේ සයිඩ් බොටං හැපිල යනවා...
දෙවනි පාර බෝලෙ අරං විකට් එකේ පලු අරිනවා........(බුම් පප පම්-බුම් පප පම්)
පජාත වැඩ කරපු උන්ට කවදා හරි රිටන් එනවා......
සචිය විකට් කැඩුව විටදි සුද්දන් හට රෙවිල යනවා ...(බුම්ප් පම්)
බලන්න බබලා සචිය දෙපරක් වොන් කරල තියනවා. ඒකට උඩ පනින්න කලින් බලන්න ඕන නේද සුද්දන් ගේ කලින් පජාත වැඩ......
දැන් මේකට රිදිල දුවගෙන එන බව මම දන්නවා.....මොනව කරන්න ද බබල...
ඇත්ත තිත්තයි......(බුම්ප් පම්)

කැහැටු පගර නැට්ටෙක් විත් මෙතකට වි පඩ අරිනව....(බුම්ප පපම්)
යාළුව යාළුව කියමින් අනිත් උන්ව කොටව ලනව...(බුම්ප පපම්)
දවස ගානෙ බෝතල් වල පතුල බලල තෙං කෙළිනව (බුම්ප පපම්)
බොන්න නැතුව වේලෙන විට මෙතනට විත් පඩ අරිනව (බුම්ප් පම්)
අන්න එහෙමයි යාළුවේ, යාළුවා කියන මිත්‍ර ප්‍රතිරූ-පකයා ගැන දහමේ සදහන් වෙන්නේ........
දැන් ආයෙමත් රිදිල කමෙන්ට් එකක් දායි..........![]()