නියම මිනිහෙක් බන්.....
ගායකයෙක්,නළුවෙක් මිනිහා දේශපාලනේට බැස්සනේ ඒ නැත්තම් අකාලේ මැරෙන මිනිහෙක් නෙවෙයි

tfs..rep6
Superb post macho.....
නියම චරිතයක් බං.. කාලකන්නි ටික ඉතුරු කරලා හොඳ මිනිස්සු ටික මරලා දැම්මා..


නියම චරිතයක් බං.. කාලකන්නි ටික ඉතුරු කරලා හොඳ මිනිස්සු ටික මරලා දැම්මා..
aniwa mchn me thiyenne JVP hu.puthala ratata karapu dewal thamai. .
Nalu penuma, Katha vilasya, Lassana Hinava, Lassana kata hada. Mulu agema kalava pihitala thibuna. Mea Naluva marunain pasuva, Sinhala cinamava bageta adu una.

සහතික ඇත්ත බන් මාලනීව බැඳගෙන දේශපාලනේ නොකර හිටියනම් තාම ඉන්නව................Vijaya a davas vala fee for one film--Lakshayak----dan kotiyak vage. ath padu naha. Vijaya innava kivvath film eka balanna enava senaga,
Nirdana panthiye Minisunta Adhare karapu, Nirdana panthiye Minisunuth Adhare karapu mea Vatina manussaya, NIRDANA PANTHIYE MINISEK VISINMA MARA DAMUVE AYI??




