Vikings මුළු Series එකම බැලුව

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Vikings මුළු Series එකම බැලුව

    මේක කරපු ඩිරෙක්ටර්ගෙ ඔලුවෙ ආගම් ගැන මොන මතයක් තියෙනවද මංද
    වෙලාවකට කතෝලික ආගම හරි වගේ පෙන්නනව. වෙලාවට අර ඔඩින්ද මොකාද හරි කියල පෙන්නනව

    අනික තමා මේකෙ මේන් කැරැක්ටර්ස්වල හිත් වෙනස් වෙන්නෙ හරිම අසාමාන්‍ය විදියකට.

    ඇති දෙයක් නෑ. සටන් කරන එක තමා තියෙන්නෙ

    තව අපිව භය කරන්ඩ මිනිස් බිලි පූජා පෙන්නනව :lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඒක නෙමේ මට ලගත ගැන හෙන මෙව්ව එකක් ආවනෙ

    පට්ට කෑල්ල :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    legend කිව්වෙ මචං
    වයිකිං වරු ඉතිහාසෙ හිටිය කියල අහල තියෙනව..

    ඒ වටා තමයි කතාව යන්නේ.
    Alfred the Great තමයි vikingsට උන්ගේ අවසානේ ගෙන්නේ උන්ගේම උන් එක්ක එකතු වෙලා.
    අනික ඕකේ ඉන්න Ragnar,Ivar,Alfred වගේ ඇත්තටම හිටපු උන්.
    නිකන්ම vikings කතාවක් නෙමෙයි :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඒ වටා තමයි කතාව යන්නේ.
    Alfred the Great තමයි vikingsට උන්ගේ අවසානේ ගෙන්නේ උන්ගේම උන් එක්ක එකතු වෙලා.
    අනික ඕකේ ඉන්න Ragnar,Ivar,Alfred වගේ ඇත්තටම හිටපු උන්.
    නිකන්ම vikings කතාවක් නෙමෙයි :yes:

    :cool:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    77 කෑල්ලක් බං..
    මම සාමාන්‍යයෙන් නාකි ඒවට කැමති නෑ. මෙයානං පට්ට
    නැත්තං මම කැමති 25ට අඩු ඒවට :rofl::P;)

    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඒක නෙමේ මට ලගත ගැන හෙන මෙව්ව එකක් ආවනෙ

    පට්ට කෑල්ල :love:

    අර ත්‍රීසම් එකට බෑ කියපු පූජක කොලුවා වෙනුවට තෝ වගේ එකෙක් හිටියා නම් මේ කතාව මීටවඩා වෙනස්වෙන්න තිබ්බා..... :baffled::baffled:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අර ත්‍රීසම් එකට බෑ කියපු පූජක කොලුවා වෙනුවට තෝ වගේ එකෙක් හිටියා නම් මේ කතාව මීටවඩා වෙනස්වෙන්න තිබ්බා..... :baffled::baffled:

    අම්මෝ ලගත රෙද්ද උස්සල ගලත් පෙන්නුව :P

    හොඳ පූජක කොලුව :angry: පස්සෙ බලන්ඩ එපා :D හැබැයි එළ පොරක් :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අර ත්‍රීසම් එකට බෑ කියපු පූජක කොලුවා වෙනුවට තෝ වගේ එකෙක් හිටියා නම් මේ කතාව මීටවඩා වෙනස්වෙන්න තිබ්බා..... :baffled::baffled:

    මමනං ඔය ත්‍රීසම්වලට කැමති නෑ

    මායි තව ගෑනුම දෙන්නෙක්නං කමක් නෑ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕනෙ lord of the rings වල වගේ ලොකුවට යුද්ද තියෙනවද බං ? :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ බලල නැද්ද ::shocked:

    යුද්ධම තමා ඉතිං

    අර වගේ ලොකූවට තියෙනවද බං ? නිකං 10ක් විතර වට වෙලා කොටාගන්න ඒව නෙමේ තඩි නගර වට කරගෙන ටොන් ගනං ගල් විදින ජාතියෙ ඒව ?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අර වගේ ලොකූවට තියෙනවද බං ? නිකං 10ක් විතර වට වෙලා කොටාගන්න ඒව නෙමේ තඩි නගර වට කරගෙන ටොන් ගනං ගල් විදින ජාතියෙ ඒව ?

    :yes: