Vikings මුළු Series එකම බැලුව
මේක කරපු ඩිරෙක්ටර්ගෙ ඔලුවෙ ආගම් ගැන මොන මතයක් තියෙනවද මංද
වෙලාවකට කතෝලික ආගම හරි වගේ පෙන්නනව. වෙලාවට අර ඔඩින්ද මොකාද හරි කියල පෙන්නනව
අනික තමා මේකෙ මේන් කැරැක්ටර්ස්වල හිත් වෙනස් වෙන්නෙ හරිම අසාමාන්‍ය විදියකට.
ඇති දෙයක් නෑ. සටන් කරන එක තමා තියෙන්නෙ
තව අපිව භය කරන්ඩ මිනිස් බිලි පූජා පෙන්නනව

පස්සෙ බලන්ඩ එපා
හැබැයි එළ පොරක් 