උබ තාම අපිට පොරක්....
G gaya1 Well-known member Jan 10, 2007 1,166 68 48 May 22, 2012 #42 we still can have a hope for this country.
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) May 22, 2012 #45 මහ එකාගේ තඩි දැන්වීම් විතරයි.... මෙලෝ රහක් නෑ.... ඒ උනාට අපේ ජෙනරල් වෙනුවෙන් ඉන්න සෙනග ගොඩ...... බස් වලින් ඈදපු සෙනග නෙවේ..... ස්ව කැමැත්තෙන් ආව සෙනග.......
මහ එකාගේ තඩි දැන්වීම් විතරයි.... මෙලෝ රහක් නෑ.... ඒ උනාට අපේ ජෙනරල් වෙනුවෙන් ඉන්න සෙනග ගොඩ...... බස් වලින් ඈදපු සෙනග නෙවේ..... ස්ව කැමැත්තෙන් ආව සෙනග.......
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E May 22, 2012 #47 Jinthuwa said: දැන් ගොඩක් නාකි වෙලා.. පව් ලෙඩානෙ Click to expand... වෙන දෙයක් ඕනේ නෑ බං කළගුණ සලකන්න පුරුදු වෙයන්. මේ මනුස්සය නැතිනම් තොපිට අද මේ නිදහසත් නෑ. උබල වගේ මෝඩයෝ ඉන්නකන් මේ රට අගාදෙට තමා. දුකයි උබල වගේ එවුන් ගැන. Nywy පල ඇති රුකට තමා හැමෝම ගල් ගහන්නේ. ලැජ්ජා වෙයන් උබගැන. දැන් ඉතින් මෝඩ හැත්තෑ බුරුත්ත ඔක්කොම එකතු වෙලා rep කපන්න ගනී. ඕනෙනම් කපගනින් බං. මොකෝ ඕව තිබුන කියල පාන් බාගයක්වත් ගන්න පුළුවන් එකක්යැ. Last edited: May 22, 2012 Reactions: gaya1
Jinthuwa said: දැන් ගොඩක් නාකි වෙලා.. පව් ලෙඩානෙ Click to expand... වෙන දෙයක් ඕනේ නෑ බං කළගුණ සලකන්න පුරුදු වෙයන්. මේ මනුස්සය නැතිනම් තොපිට අද මේ නිදහසත් නෑ. උබල වගේ මෝඩයෝ ඉන්නකන් මේ රට අගාදෙට තමා. දුකයි උබල වගේ එවුන් ගැන. Nywy පල ඇති රුකට තමා හැමෝම ගල් ගහන්නේ. ලැජ්ජා වෙයන් උබගැන. දැන් ඉතින් මෝඩ හැත්තෑ බුරුත්ත ඔක්කොම එකතු වෙලා rep කපන්න ගනී. ඕනෙනම් කපගනින් බං. මොකෝ ඕව තිබුන කියල පාන් බාගයක්වත් ගන්න පුළුවන් එකක්යැ.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede May 22, 2012 #48 jaya wewa mchn ela !!!!
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E May 22, 2012 #49 යට යන්න බෑ. BUMP Reactions: urajdrlk
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,514 113 Inside Your Laptop ;) May 22, 2012 #50 Dr. NAC said: යට යන්න බෑ. BUMP Click to expand...
Kosala_Wickramasinghe Well-known member Jun 3, 2011 2,234 513 113 යාළුවොත් එක්ක May 26, 2012 #55 BUMP