මචන් උබලා කවුරු හරි දෙහිවල තියෙන මේ IT company එක ගැන දන්නවාද?villvay
chamiakora Active member Mar 13, 2015 814 171 43 ඩෙව් රූම් එකේ Apr 24, 2018 #1 මචන් උබලා කවුරු හරි දෙහිවල තියෙන මේ IT company එක ගැන දන්නවාද?villvay
-Frankenstein- Well-known member Mar 11, 2014 1,364 558 113 Unidentified Apr 24, 2018 #4 Yes what do you want to know?
333sajith Well-known member Jun 7, 2009 1,984 466 83 Apr 24, 2018 #5 Mageth yaluwek wada kara inna set eka hodai habai hitapu gaman padi denna parakku wenawa
chamiakora Active member Mar 13, 2015 814 171 43 ඩෙව් රූම් එකේ Apr 24, 2018 #6 unge salary kohomada.. athule wada karana widiha hodaida.. management kohomada?
S samantest12345 Junior member Aug 3, 2017 77 18 8 Apr 25, 2018 #7 chamiakora said: unge salary kohomada.. athule wada karana widiha hodaida.. management kohomada? Click to expand... ඉස්සර ඔතන චාමර කියල සයිකො ඩයල් එකක් හිටිය. micro manager කෙනෙක්. ඌ ඉන්න කාලෙ නම් පට්ට චා. දැන් නම් ඌ නෑලු.
chamiakora said: unge salary kohomada.. athule wada karana widiha hodaida.. management kohomada? Click to expand... ඉස්සර ඔතන චාමර කියල සයිකො ඩයල් එකක් හිටිය. micro manager කෙනෙක්. ඌ ඉන්න කාලෙ නම් පට්ට චා. දැන් නම් ඌ නෑලු.