Vinayagamoorthy Muralitharan 's(කරුණා අම්මාන්) Speech at Parliament in Sri Lanka

KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Vinayagamoorthy Muralitharan 's(කරුණා අම්මාන්) Speech at Parliament in Sri Lanka

    පාට පක්ෂ බේදයකින් තොරව මේ කතාව අහල බලාපල්ලා.නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.මේ කියන්නේ ඇත්තද බොරුද කියලා ඊට පස්සේ හිතපල්ලා..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දයව ගෙන්න අරන්තලාවේ හමුදුවෝ මරපු මිනිමරුවැව ප්‍රමෝට් කරන පට්ට බෞද්දයෙක් දැක්කමයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයව ගෙන්න අරන්තලාවේ හමුදුවෝ මරපු මිනිමරුවැව ප්‍රමෝට් කරන පට්ට බෞද්දයෙක් දැක්කමයි

    උබලා 88/89 කාලේ මැරුවේ අබෞද්ධ අයව විතරයි නේද?

    මට මහින්ද ගෙන්න ඕනේ නෑ.පොනිල් උනත් කමක්නෑ රට විනාශ කරන්නේ නැතුව රටට වැඩක් කරනවානම්.මේ වෙනකම් රට වෙනුවෙන් කරපුදෙයක් නැතිනිසයි පොනිලට විරුද්දව හිටපු ආණ්ඩුවට පක්ෂව post දාන්නේ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Menna elakiriye kotiyek.:lol:

    දැන් කොහෙද යකෝ කොටි ඉන්නේ?උන් නැතිනිසානේ ආමි කෑම්ප්,මුර කපොලු අයින් කරේ.ඔය කතාව අහල කියවපන්.එතකොට තේරෙයි.

    ඇත්ත තිත්තයි හැබැයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් කොහෙද යකෝ කොටි ඉන්නේ?උන් නැතිනිසානේ ආමි කෑම්ප්,මුර කපොලු අයින් කරේ.ඔය කතාව අහල කියවපන්.එතකොට තේරෙයි.

    ඇත්ත තිත්තයි හැබැයි.

    aththa thiththai neda..ow uba kotiyek.ubata KP da gewanne mewa meke danawata.?:lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,472
    113
    දැන් කොහෙද යකෝ කොටි ඉන්නේ?උන් නැතිනිසානේ ආමි කෑම්ප්,මුර කපොලු අයින් කරේ.ඔය කතාව අහල කියවපන්.එතකොට තේරෙයි.

    ඇත්ත තිත්තයි හැබැයි.
    ithin yako mahindaya koti serama winasha kare nadda,u yudde dinnanae,ithin dan koheda koti inne
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ithin yako mahindaya koti serama winasha kare nadda,u yudde dinnanae,ithin dan koheda koti inne

    යුදමය වශයෙන් පරාද කරාට ජාත්යන්තරේ උන් ඉන්නවා කියන ඒක තේරුම ගන්න පොන්* රනිල්ට වගේම උබලටත් බෑ.ඒක නිසා තව ටික කාලයක් ඔහොම ඉදපන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    aththa thiththai neda..ow uba kotiyek.ubata KP da gewanne mewa meke danawata.?:lol:

    උබලා නොදන්නා දෙයක් දැම්මේ.පොනිල් රවී මංගල ලක්ෂ්මන් කිරිඇල්ල වගේ උන් තමා උබලට දේශප්රෙමියෝ. අපි කොටි....:lol::lol:

    මේ ඉන්නේ උබලගේ ජාතික වීරයෝ...:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    2d8rjx1.jpg

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් කොහෙද යකෝ කොටි ඉන්නේ?උන් නැතිනිසානේ ආමි කෑම්ප්,මුර කපොලු අයින් කරේ.ඔය කතාව අහල කියවපන්.එතකොට තේරෙයි.

    ඇත්ත තිත්තයි හැබැයි.

    උබලා නොදන්නා දෙයක් දැම්මේ.පොනිල් රවී මංගල ලක්ෂ්මන් කිරිඇල්ල වගේ උන් තමා උබලට දේශප්රෙමියෝ. අපි කොටි....:lol::lol:

    මේ ඉන්නේ උබලගේ ජාතික වීරයෝ...:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    2d8rjx1.jpg

    Ane mehemath pin gonek..karunawa hari market karai mahindath ekka nagitinna puluwannam.:lol:paw ban uba..kotiya..:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Ane mehemath pin gonek..karunawa hari market karai mahindath ekka nagitinna puluwannam.:lol:paw ban uba..kotiya..:lol:

    ඔය කියපු කතා වලට උබලට දෙන්න උත්තර නෑනේ?එකනේ වටේ යන්නේ.....
    ආයේ රටේ යුද්දයක් ඇති කරන්න පිං ආණ්ඩුවේ පිං අගමැති රන්න පොනිල්ට කඩේ යන පොන්නයා....

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    Sadun Bu[COLOR="Red" said:
    RU[/COLOR]wa;18415874]Hari api kadene yanne..uba kotiyekne..:lol:

    උබට ඊට උඩින් තියෙන ටික පෙන්නේ නැද්ද?කොටි මාකට් කරන්නේ කවුද කියන ඒක තේරුම් ගනින් එකෙන්.ඒක මන් ආයෙත් දාන්නම්.

    2d8rjx1.jpg

    ආමි කොල්ලෝ ජිවිතේ පරදුවට තියලා යුද්ද කරද්දී දේශප්‍රේමීන් කියපු කතා..

    උබේ profile එකේ නම වෙනස් කරගන්න බලපන්.ඇඩ්මින් ට කතා කරලා තමා කරගන්න වෙන්නෙ.

    "SADUN BURUWA" කියලා.RU කියන අකුරු දෙක හැලිලා.

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol::lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,472
    113
    ehenam mahinda kotinta salli deela chande dinne,KP,Karuna,Pillayan,redda asse daagena hitiye hena deshapremiya hinda wenna athi
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මෙතන මහින්දව අමතක කරොත් මිනිහ කියන ගොඩක් කතා ඇත්ත බන්...TNA එකට කියනවා කෙලින්ම ජාතිවාදය වපුරන්න එපා කියල....මිනිස්සු හොද නරක වෙන්න පුළුවන්...අපි බලන්න ඕනේ වර්තමානයේ මිනිහගේ ක්‍රියාකලාපය...අන්න ඒ නිසා තමා මහින්ද පැරදුනේ....මහින්ද ආපු වැඩේ කරපු නිසා තමා දෙවෙනි පාරට දින්නේ...ලංකාව රටක් වශයෙන් ඉස්සරහට යන්නනම් අනිවාර්යෙන්ම ආගමික වගේම ජාතික සමගිය තියෙන්න ඕනේ...නායකයෝ කරන්නේ ජාතිවාදය වපුරලා බලයට එන එක...දැන් මහින්දත් කරන්නේ ඒකම තමා...මුස්ලිම් උනත් ජාතිවාදය වැඩි...සිංහල අයගේ ජාතිවාදය ඇතිවෙන්න ප්‍රධනතම හේතුව එකයි

    මට කතාවක් මතක්වෙනවා අනුර කුමාර කියපු...එක ජාතිවාදයක් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවා කියපු කියමන....ජාතිවාදයකට තනියෙන් පවතින්න බෑ..ඒ හා හමානවා තවත් ජාතිවාදයක් පෝෂණය වෙන එකතමා වෙන්නේ...අන්තිමට විනාශයක් පමණයි...

    මටනම් මේ කතාව මහින්ද ගැන කියපු ඒවා ඇරුනම ගොඩක් ඒවා හිතට වැදුනා...ඇත්තටම...​
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබේ profile එකේ නම වෙනස් කරගන්න බලපන්.ඇඩ්මින් ට කතා කරලා තමා කරගන්න වෙන්නෙ.

    "SADUN BURUWA" කියලා.RU කියන අකුරු දෙක හැලිලා.

    Adalawa pawasanna.chip kotiya..:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙතන මහින්දව අමතක කරොත් මිනිහ කියන ගොඩක් කතා ඇත්ත බන්...TNA එකට කියනවා කෙලින්ම ජාතිවාදය වපුරන්න එපා කියල....මිනිස්සු හොද නරක වෙන්න පුළුවන්...අපි බලන්න ඕනේ වර්තමානයේ මිනිහගේ ක්‍රියාකලාපය...අන්න ඒ නිසා තමා මහින්ද පැරදුනේ....මහින්ද ආපු වැඩේ කරපු නිසා තමා දෙවෙනි පාරට දින්නේ...ලංකාව රටක් වශයෙන් ඉස්සරහට යන්නනම් අනිවාර්යෙන්ම ආගමික වගේම ජාතික සමගිය තියෙන්න ඕනේ...නායකයෝ කරන්නේ ජාතිවාදය වපුරලා බලයට එන එක...දැන් මහින්දත් කරන්නේ ඒකම තමා...මුස්ලිම් උනත් ජාතිවාදය වැඩි...සිංහල අයගේ ජාතිවාදය ඇතිවෙන්න ප්‍රධනතම හේතුව එකයි

    මට කතාවක් මතක්වෙනවා අනුර කුමාර කියපු...එක ජාතිවාදයක් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවා කියපු කියමන....ජාතිවාදයකට තනියෙන් පවතින්න බෑ..ඒ හා හමානවා තවත් ජාතිවාදයක් පෝෂණය වෙන එකතමා වෙන්නේ...අන්තිමට විනාශයක් පමණයි...

    මටනම් මේ කතාව මහින්ද ගැන කියපු ඒවා ඇරුනම ගොඩක් ඒවා හිතට වැදුනා...ඇත්තටම...​

    හුකෑස්. ඒ කියන්නෙ සිංහල මිනිස්සු ඔය ජාතිවාදයද මොකක්ද කියන එක (ඒ කියන්නෙ සිංහල ‍ජාතිය ගැන හිතන එක) අත ඇරියම අනිත් උනුත් අනේ අපිට ජාතිවාදය එපා කියල ඒක අතඅරිනව. :lol::lol::lol:

    මූ කියන ඒවා හරි නන් ඇයි මහින්ද ගැන කියන එ්වා පිලිගන්න බැරි? කුහක කම නිසා ‍නේද?