හුකෑස්. ඒ කියන්නෙ සිංහල මිනිස්සු ඔය ජාතිවාදයද මොකක්ද කියන එක (ඒ කියන්නෙ සිංහල ජාතිය ගැන හිතන එක) අත ඇරියම අනිත් උනුත් අනේ අපිට ජාතිවාදය එපා කියල ඒක අතඅරිනව.
මූ කියන ඒවා හරි නන් ඇයි මහින්ද ගැන කියන එ්වා පිලිගන්න බැරි? කුහක කම නිසා නේද?
කැමති දෙයක් හිතාගන්න මට වාද වැඩක් නෑ අනික ඔය එක එකා පස්සේ ගිහින් ගන්න දේකුත් මට නෑ...මට ලංකාවේ නැත්නම් වෙන රටක හරි ඉන්න පුළුවන්
කියවල යමක් බුද්දියට වැටහෙන්නේ නැත්තම් කතාකරලා වැඩක් නෑ ...මෙතනින් එහාට මගේ අදහස් දැක්වීම ඉවරි...
කියවල යමක් බුද්දියට වැටහෙන්නේ නැත්තම් කතාකරලා වැඩක් නෑ ...මෙතනින් එහාට මගේ අදහස් දැක්වීම ඉවරි...