Vini ප්‍රඩක්ෂන් and landof kings කතාව ටිකක් සස්පිෂස්?

naralowa holman

Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    කාලෙකට කලින් ලයිට් උපාලි කියල පිරමිඩ් සීන් එකක් ප්‍රමොට් කළා වසති උන්. එකේ සෙට් එක මාරු උන වෙලාවේ වස්තිලටට් කෙස් එක ආව. උන් වෙන පැති වලින් ස්ටේබල් වෙලා හිටිය නිසා ලොකු අවුලක් උනේ නැහැ. විනි සෙට් එක වැට උඩ ඉන්නෙ අර එකෙක් කිව්වා වගේ එක එකා කැඩෙන්න බොහොම ලගයි. කොණ්ඩය අයින් උනෙත් ඇතුලේ කෙස් නිසා. ඔන්න බලපන් මේකෙන් උන්ට ආයේ ඔලුව උස්සන්න වෙන්නේ නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    බර්ගර් Business එකත් නැතිවෙන ලයින් එකක් යන්නෙ 🤣

    ඇත්තටම Europe ගන්නවනම් Application Processing fee එක ගන්න ඕනෙ Interview ත් කරල Visa process එකේදි

    https://landofkingscafe.com/apply-online/

    කවුද බන් මේ පට්ටි හරක් අතේ පැලවෙන Scam කරන්න ඔළුවට එන 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    බර්ගර් Business එකත් නැතිවෙන ලයින් එකක් යන්නෙ 🤣

    ඇත්තටම Europe ගන්නවනම් Application Processing fee එක ගන්න ඕනෙ Interview ත් කරල Visa process එකේදි

    https://landofkingscafe.com/apply-online/

    කවුද බන් මේ පට්ටි හරක් අතේ පැලවෙන Scam කරන්න ඔළුවට එන 🤣
    අපි තමා හරක්. ලන්කාවෙ උන් ගැන දන්නව නන් අපිත් කරන්න ඕනි තව ස්කෑම් දෙක තුනක් රන් කරන එක. මුන්ට කියල වැඩක් නෑ. එපා කියල දාන පොස්ට් එකේ ලින්ක් ටික ක්ලික් කරල ගිහිල්ලත් රෙජිස්ටර් වෙන ජාතියෙ ඩයල් ඉන්නෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අපි තමා හරක්. ලන්කාවෙ උන් ගැන දන්නව නන් අපිත් කරන්න ඕනි තව ස්කෑම් දෙක තුනක් රන් කරන එක. මුන්ට කියල වැඩක් නෑ. එපා කියල දාන පොස්ට් එකේ ලින්ක් ටික ක්ලික් කරල ගිහිල්ලත් රෙජිස්ටර් වෙන ජාතියෙ ඩයල් ඉන්නෙ.
    Mageth sacam parak gahamna asawak tiyenawa. Karana deyak na mehema giyoth scam paren hari goda yanawa 🤣
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    බර්ගර් Business එකත් නැතිවෙන ලයින් එකක් යන්නෙ 🤣

    ඇත්තටම Europe ගන්නවනම් Application Processing fee එක ගන්න ඕනෙ Interview ත් කරල Visa process එකේදි

    https://landofkingscafe.com/apply-online/

    කවුද බන් මේ පට්ටි හරක් අතේ පැලවෙන Scam කරන්න ඔළුවට එන 🤣
    මෙහෙම එවලින් ජිවත් වෙන මිනිස්සු ලොකු ප්‍රමාණයක් මේ අසිරිමත් දුපතේ ඉන්නවා බන්ම. ඉක්මන් එකේ job posting වලින් බාගෙට බාගයක් Rs 100 ක් හරි application fee එකක් ගන්නවා. හැබැයි job set වෙච්ච එකෙක්නම් නැහැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    Mageth sacam parak gahamna asawak tiyenawa. Karana deyak na mehema giyoth scam paren hari goda yanawa 🤣
    ඉක්මන් එකෙ තියනව Data entry ජොබ්ස් නිවසේ සිට 75000 etc.
    එකක් සෙට්කරගනින් rs 300 ද කොහෙද අරන් BTC faucet වල ලින්ක් වගයක් එවන්නෙ.

    ඒ ලින්ක් ටික අරන් උබ ඇඩ් එකක් දාපන්.
    සල්ලි Ezcash කරපන්.
    පාරෙ ඉන්න සිම් බට්ටෙක් ගෙන් වැඩිපුර 200 හරි දීල අයිඩි එක නෑ කියල උන්ගාව තියන අයිඩෙ එකකට ගනින් සිම් එකක්
     
    • Like
    Reactions: emoji diaries

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    me capa lokeee caatada oneee

    Screenshot 2023-03-27 at 9.17.23 AM.png
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    උබල මූට බැන්නට ඔන්න මූ මේක දැන දැනුවත් කරන එකත් දානවා. 👇

    විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා

    රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්‍රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ හයියෙන්ම යන, rgb led පටිය වීල් එකට පහරක් වෙන, තැරිදාර පුන්නක්කු ගවයෝ සහ රැව්ල නැති කොරියන් නලුවෙක් දැක්කත් තෙත්වෙන, දෙවෙනි ඉනිමට ඇඩෙන, හදිස්සි වෙලා තනේ නම ගහපු ඇනල පැන්න කලින් කොල්ලගෙ නමට උඩින් කවර්අප් එකක් ටැටූ කරපු, ආත්මගත ටික්ටොක් අඹේවෙල වැස්සියො ටික (සැකනම් ගිහින් කමෙන්ට්ස් බලන්න)

    එකී මෙකී නොකී හැම එකාටම දැන් රට යෑම කියන්නේ හොට් කේක් එකක්..

    ඔය මිලියන 3-4න් ලේසියෙන් ගොඩයන්න බලං ඉන්න, කරදඩු උස්මහත් වෙනකන් බකං නිලං ඉදපු, ඉගෙනගන්න වයසේ බෝක්කු අස්සේ කාවයියො අල්ල අල්ල ඉදපු, ගෙදරින් පන්නනවට මාස 6යේ කෝස් කෑලි කරලා හෙන ලයින් එකෙන් හිතන් ඉන්න, යන්තම් පාස්පෝර්ට් එක අටෝගෙන "ලේසි රට හීනෙකින්" ගොඩ යන්න බලං ඉන්න හෙල යඛ්ඛ දූවරු පුත් වරු 10% අවම ඔතන උන්න කියමු.. 1500 මොකක්ද අනේ ගල් බෝතලෙත් කීයක්ද නේ කියල සල්ලි දැම්මොත් 1500x300000= රුපියල් කෝටි 45ක්. මේ තමා අවමය ඈ.. අවමම කෝටි 45ක්.. ඕක 100ටනම් ලංකරනවා ලොවෙත්

    සෝක් ඈ...

    ඊයා බං Vini Productions - විනී

    හැබැයි ප්ලෑන ගහපු එකානම් ඇනේටම ගහලා තියේ ඈ. "හරිම" තැරි දාර 🐄 ඕඩියන්ස් එක, “හරිම” මාකටින් ක්‍රමය, “හරිම” ඇප්‍රෝච් එක... උන්ගේ ප්ලෑන ඇදපු එකා මාසෙකට ලක්ශ 5 -10 ක් ගානේ දීලා හරි ආයතනයකට වැඩට ගන්න උනත් වටින එකෙක්.. අම්මපා පුලුවන් උනානම් ඌව මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් කරනවා..

    arrested development gay GIF
    What What Smile GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    බර්ගර් Business එකත් නැතිවෙන ලයින් එකක් යන්නෙ 🤣

    ඇත්තටම Europe ගන්නවනම් Application Processing fee එක ගන්න ඕනෙ Interview ත් කරල Visa process එකේදි

    https://landofkingscafe.com/apply-online/

    කවුද බන් මේ පට්ටි හරක් අතේ පැලවෙන Scam කරන්න ඔළුවට එන 🤣

    පට්ටි හරක් උන් නෙවෙයි. ඔච්චර ගොබ්බ හොරුන්ටත් අහුවෙන උන්. ලක්ෂ 69 කට වඩා ඉන්නෙම එවුන් නෙ ඉතින්. 🤭🤭
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    කාලෙකට කලින් ලයිට් උපාලි කියල පිරමිඩ් සීන් එකක් ප්‍රමොට් කළා වසති උන්. එකේ සෙට් එක මාරු උන වෙලාවේ වස්තිලටට් කෙස් එක ආව. උන් වෙන පැති වලින් ස්ටේබල් වෙලා හිටිය නිසා ලොකු අවුලක් උනේ නැහැ. විනි සෙට් එක වැට උඩ ඉන්නෙ අර එකෙක් කිව්වා වගේ එක එකා කැඩෙන්න බොහොම ලගයි. කොණ්ඩය අයින් උනෙත් ඇතුලේ කෙස් නිසා. ඔන්න බලපන් මේකෙන් උන්ට ආයේ ඔලුව උස්සන්න වෙන්නේ නෑ.
    adee nama mokakda huru puruddak aawa dan ne mathak unee
     
    • Like
    Reactions: emoji diaries