Vinil's Son In Accident

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    This car is around Srilankan Rs 3.4 Million...
    only 2 cars are available in SL..the other one is owned by Rajapksha Family...
    they says it has more than 10 air bags...
    :lol::lol: පුදුමයි ලක්ෂ 34 කාර් දෙකයි ලංකාවටම. ඒ උනාට කෝටි ගණන් වාහන තියෙනවා ඕන තරම්.

    පිස්සුද බං ඔය වගේ කාර් ඕනතරම් තියෙනවා ලංකාවේ:cool:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol::lol: පුදුමයි ලක්ෂ 34 කාර් දෙකයි ලංකාවටම. ඒ උනාට කෝටි ගණන් වාහන තියෙනවා ඕන තරම්.

    පිස්සුද බං ඔය වගේ කාර් ඕනතරම් තියෙනවා ලංකාවේ:cool:
    wade kiyanne anith ekath thiyenne king laga weccha eka:lol:awlak unath lankawe ekata adala onama deyak king lahath thiyenawa
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Manil mage class eke Dilan ape mallige class eke.... :( Mara upset wechcha deta... :( Hoda kollo 2k nathi una... :(
     
    Last edited:

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    This car is around Srilankan Rs 3.4 Million...
    only 2 cars are available in SL..the other one is owned by Rajapksha Family...
    they says it has more than 10 air bags...

    oissuda akke mama me lagadith dakka ekak pare yanava ... aka gal palena patapal borune gahanee
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    wade kiyanne anith ekath thiyenne king laga weccha eka:lol:awlak unath lankawe ekata adala onama deyak king lahath thiyenawa
    :lol: ඒකනේ බං . සමහරවිට මුන් වැදිච්ච පොල් ගහත් රජාගේ වෙන්න ඇති. බීපුවත් ලොක්කගෙද දන්නේ නෑ:lol::lol: මෙහෙමත් ගොන්නු ඉන්න රටක් කවදා දියුණු වෙන්නද:eek:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mechchara hondata parawal thiyana dubai walath 200 ta yanna deparak hithanna wenawa, lankawe paraka 200 ta giya kiyanne illan kamak thamai.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: ඒකනේ බං . සමහරවිට මුන් වැදිච්ච පොල් ගහත් රජාගේ වෙන්න ඇති. බීපුවත් ලොක්කගෙද දන්නේ නෑ:lol::lol: මෙහෙමත් ගොන්නු ඉන්න රටක් කවදා දියුණු වෙන්නද:eek:
    oya diyunu wenawa kiyanne:lol:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ජීවිතයක වටිනාකම දන්නෙ නැති කාලකන්නි මෙතන බෙන්ස් ගැනයි තැඹිළි ගස් ගැනයි ශෝක වෙනවා!!
    ඔය පර හැත්ත රට ගැන හිතන්නෙත් ඔය විදියටම තමා!!
    ඕකුන් තමා මෙතන පොර ටෝක් දීලා අපට උගන්නන්න එන්නෙ!!
    අවජාතකයො!!!!!
    :growl::growl::angry::angry:

    :yes::yes: :( :growl::growl::growl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපරාදේ තරුණ ජීවිතයක්..............
    මීට වඩා වගකීමෙං හිතන්න අපි කවුරු කවුරුත් දැනගන්න ඕන........
    මේවා දැකලවත් හැදෙන්න හිතන්න ඕන..........

    සොයුරනි ඔබලාට නිවන් සුව........!!!
     

    hashini84

    Member
    Aug 6, 2008
    70
    1
    0
    thumbs up...:)
    RIP brothers
    if these guys who are blabbering about them were in their position they might do much more rather than this.only the prob is now a days kids dunno what to do where to go...you cant blame on them ...& according to the Buddhism or any other religious view you can't transmit your sins or your work to sons or to any other....
    You Reap What You Sow...
    but no one deserve such a tragic death in such a young age... the pain will remain inside the loving ones until their last breath... please don't make fun or curse them...i don't think all these people who pointing at this are virgins...
    most of them are nincompoops who are getting feed by there old parents...
    as i know dilan was studying gemology in a uni..its his & his friends bad destiny.why dont you talk about other guys who were in that vehicle at that moment..i know you dont cos they dont have money ...stop being jealous....