VIP වාහනකට ගාර්ඩ් එක දුන්න පොලිසියට බැන්න හැ&a

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    VIP වාහනකට ගාර්ඩ් එක දුන්න පොලිසියට බැන්න හැ&a

    ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියාපිය. VIP සැප වාහනයකට රියදුරෙක් බැන වදී.


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිස් කාරයෝ දෙන්න මැරෙනවා තව පොඩ්ඩෙන් බෙන්ස් එකේම වැදිලා :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්ත .අපි හැමෝම ත්ත්‍රීවිල් ගැන කතාකලාට මේ සෙට් එක ඊට හපන්.රෑට හෙඩ්ලයිට් ගහගෙනමයි යන්නේ ඉස්සරහින්‍යන එකාට එලවන්න බෑ. මම කිහිපවතාවක්ම දැකලා හියෙනවා රෙඩ් ලයිට් එකේදි දාන ප්‍රාඩෝ.(රෙඩ්ලයි එක පත්තුවුන ගමන් නෙවෙයි නවත්වලා හියෙන වාහනවලට පැත්තේන් ඇවිත් රෙඩ් ලයිට් එකේම දානවා. ඌට ඉඩ දෙනකන් හොන් ගහනවා . මමනම් කියවත් අපිත් ස්පිඩ් ලිමිට් එකට යද්දි හෝ ඉස්සරහි වාහන තියෙනකොට හෝන් ගහලා ඉඩ ගන්න හදන උන්ට ඉඩ දෙන්නේ නැ.රැට හෙඩ් ලයිට්ම ගහගෙන එවුන්ට ඉඩදීලා ඌට පීටිපස්සෙන් හේඩ් ලයිට් එක ගහගෙන යනවා
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Benz - Judge yanne...​
    උගේ අප්පාගෙ එකෙක් නෙ යකො...ජජ්ගේ ස්කොට් එකට ගේම ඉල්ලන්නේ...මේකාව ඇරස්ට් කරනම් ඉතින් සොරිම තමයි....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උගේ අප්පාගෙ එකෙක් නෙ යකො...ජජ්ගේ ස්කොට් එකට ගේම ඉල්ලන්නේ...මේකාව ඇරස්ට් කරනම් ඉතින් සොරිම තමයි....

    :rolleyes::rolleyes: ඇයි බං ජජ් කියලා ඌ ලොකු එකද....?? :growl::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සු යක්කු..දැන් ත්‍රස්තවාදී බයකුත් නැති එකේ මොන මගුලකට ඔහොම යනවද මන්දා..ඇම්බියුලන්ස් වලට වගේ අපි ඉඩ හද හද දෙන්න ඕනේ..ඔක්කොටම වඩා කන්ෆියුස් වෙනවා මුන්ගෙ හෙඩ්ලයිට් වලටයි අර එලියට දාන් යන ලයිට් වලටයි..මේ කෙහෙල්මල් නිසා එහා පැත්තෙ වාහනේ හැප්පෙන්නත් ගියා දවසක්..නෝට් නැතුව ගියා හරි එක්කෝ අයින් කරන්න පරක්කු හරි වුනොත් මෙයා දෙන ලුක් එක බලන්න එපැයි..දෙන්න හිතෙනව හොම්බ සම්බල් එන්න :angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rolleyes::rolleyes: ඇයි බං ජජ් කියලා ඌ ලොකු එකද....?? :growl::growl:

    :lol:නෑ නෑ පොඩී..පාට් එකක් දාලා බලනවකෝ අපිට එන්න බැරියැ බත් මුලක් එහෙම අරන්:rolleyes:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :rolleyes::rolleyes: ඇයි බං ජජ් කියලා ඌ ලොකු එකද....?? :growl::growl:

    හි හි....උදේට ජජ් කෝර්ට් එකට එද්දි පොඩ්ඩක් අත දාලා නවත්තපන්කො...ලොකුද කියලා පෙන්නයි...:cool::cool::cool: අත්දැකීමෙන් කියන්නේ....
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බලහන්කො ඉතින් නිකන් පෙට්රල් පුච්චන් එක එකාගෙ පුක පස්සේ යන හැටි...

    දැන් නිකන් හිතපන් මුන් දෙන්න යන එකේ ප්‍රයෝජනේ මොකක්ද..ආරක්ෂාවට කියලනෙ දාන්නෙ..උන් දෙන්න බයයි සේරටම වඩා..වාහනෙන් බස්සලා අරූට ගැහුවොත් මුන් දෙන්න දුවන්නෙ බයිසිකලේ කරේ තියන්