VIP Arrival Lounge එකෙන් ලංකාවට ගොඩ බැස්ස අනුර

EVC

Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    :lol:
    අම්බෝ මුන්ගේ ප්‍රතිපත්තිය

    Capsssture.jpg

    අනාතයි ගමේ ඉන්න එවුන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    උ vip එකෙන් ගිහාම ගමේ උන් අනාත වෙන්නෙ කොහොමද බං 🤔
    Yako mu anith unta bana bana double cab ekey yanne. Henama normal scene ekey inne kiyalane kiyanne. E asse mu dan VIP eken awilla. Ena ekanam aulak ne.
    Eth game baduwa, mama nam virgin eth anith un wesiyo gaana eka tama aula 🤭 🤭
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Ena ekanam aulak ne.
    Eth game baduwa, mama nam virgin eth anith un wesiyo gaana eka tama aula 🤭 🤭
    ඔව් එක ඇත්ත.

    බොරු කියන්නෙ මොකටද මාත් jvp එකට දෙන්න හිටියෙ බං.

    එවුන්ට පස්සෙ හදුන් ලාල් ලගේ කතා ඇහුවම එක වෙනස් උනා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    උදේ ඉඳන් ත්‍රෙඩ් 150ක් විතර බයියො ටොයියො එක එකාගෙ පිටකහගෙන වැලපෙන හින්ද ඡන්දෙ රනිල්ට දෙන්නෙ. දැන්වත් ඈඬියාව නවත්තපල්ල. මල කරුමයක්නෙ උඩ ඉඳන් යටටම අනුරගෙ බෙට්ට කහයි කලුයි ගගා ත්‍රෙඩ් දදා වැලපෙන්නෙ මොකද ඕක මෝඩයා ඌට ඉංග්‍රීසි බෑ ප්‍රතිපත්ති නෑ මිනීමරුව 3%යි නම් කලබල වෙන්න දෙයක් නෑනෙ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    VIP lounge එකෙන් ගියාට අවුලක් නෑ
    හොරාකාලා VIP longe එකෙන් යන එකයි අවුල්.
     
    • Like
    Reactions: earthling

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Yako mu anith unta bana bana double cab ekey yanne. Henama normal scene ekey inne kiyalane kiyanne. E asse mu dan VIP eken awilla. Ena ekanam aulak ne.
    Eth game baduwa, mama nam virgin eth anith un wesiyo gaana eka tama aula 🤭 🤭
    මොකක්ද බන් උබ කියන්නේ. Vip එක use කලාම අවුල මොකෝ
    දැන් එතකොට ඌ පාරේ බස් එකේ කෝච්චියෙත් යන්න ඕනේද
     
    • Like
    Reactions: Draco Malfoy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    VIP Lounge එක තියෙන්නෙ රටේ දන්න කියන ෂුවර් බුවාලව චෙක් කර කර ඉන්නැතුව එලියට ගේන්න. රටේම උන් දන්න එකෙක්ව නෝමල් විදිහට ගේනව කියන්නෙම ශ්‍රමය සහ සම්පත් නාස්තියක්.
     
    • Like
    Reactions: Amew

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Yako mu anith unta bana bana double cab ekey yanne. Henama normal scene ekey inne kiyalane kiyanne. E asse mu dan VIP eken awilla. Ena ekanam aulak ne.
    Eth game baduwa, mama nam virgin eth anith un wesiyo gaana eka tama aula 🤭 🤭
    India 🇮🇳 gono offer karanne
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    :lol:
    අම්බෝ මුන්ගේ ප්‍රතිපත්තිය

    Capsssture.jpg

    අනාතයි ගමේ ඉන්න එවුන්

    ලපයට ඉන්දියාවේ ඉඳල ප්‍රයිවට් බස් එකේ ෆුට්බෝඩ් එන්න කියලද කියන්නේ ? :LOL:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ලපයට ඉන්දියාවේ ඉඳල ප්‍රයිවට් බස් එකේ ෆුට්බෝඩ් එන්න කියලද කියන්නේ ? :LOL:
    රාමේශ්වරම් වලට ඇවිදින් මාලු බෝට්ටුවකින් මන්නාරමට ගොඩ බැහැලා බස් එකේ කොලඹ එන්න ඕනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    VIP lounge එකෙන් ගියාට අවුලක් නෑ
    හොරාකාලා VIP longe එකෙන් යන එකයි අවුල්.
    ඊළඟට ජෙප්පෝ කියන දවසක් එයි හොරා කළා VIP එකෙන් ගියත් කමක් නැහැ අපේ අනුර අයියා නේ කියලා🤣🤣
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උ vip එකෙන් ගිහාම ගමේ උන් අනාත වෙන්නෙ කොහොමද බං 🤔
    අනුන්ගේ බත් මුට්ටි උස්සං කැළේ දුවපු උන්ට vip දරාගන්න පුලුවන් වෙයිද මන්දා🤣🤣

    ඉන්දියාවේ උන් මෙහෙම සලු පිලි අන්දලා චන්දෙන් පස්සේ මූ රජාට ඇන්දා, රජාගේ පුරෝහිතට ඇන්දා, රැජිනට ඇන්දා කිය කිය අඬ අඬ ඉඳියි🤣
     
    Last edited: