හමාස් නානලාගේ තවත් හපන්කමක්-Be'eri massacre[18+]

ara88

Well-known member
  • Jan 11, 2021
    2,863
    5,337
    113
    Bump අයියේ මම ඇත්තටම යුද්දේ ගැන මුකුත් දන්නෙ නෑ
     
    • Wow
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,847
    23,626
    113
    එහෙමනම් ඉතින් හරියටම Target කරල Head Hunting කරන්න ඕනි
    ඒත් ඊස්‍රායෙල් උන් කොරන්නෙත් Bomb දාල Mass killings
    ඒකෙන් වෙන්නෙ hamas එවුන් හැන්ගෙනවා අහින්සක civil මිනිස්සු මැරෙනවා
    ඉතුරු වෙන එවුන් ආයෙමත් hamas එකේ killing machines වෙනවා
    Targeted attacks wenda one…naththan oya bombs damma widiheta bara gaanak Merila…..

    Taama Israel body count eka wedi.
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,338
    113
    ada nemei tawa kalekin watinawa thread eka wechcha dewal video ekkama thiyena nisa.... TFS........
     
    Last edited:

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,207
    2,946
    113
    ඇයි ඌ රිප්ලයි කලොත් ඌට වීසා නැතිවෙලා එල්ලලා ගල් ගහනවද 😄
    අනිත් හැම ජාතියක්ම තමන්ගේ ජාතියේ වැරදි කිව්වට හම්බයෙක් කවදාවත් හම්බයෙක්ගේ වරදක් කියන්නේ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,350
    1
    42,232
    113
    අරගලයේදී ප්‍රභාකරන් කියන යක්ෂයා හොදයි කියපු පොන්න අරගල පිම්පියන්ටත් මෙහෙම උනානම් තේර‍ෙයි.
    සිංහල හුත්තලාට කිසිම උදව්වක් කරන්න හොඳ නැහැ ප්‍රභාකරන් හිටියා නම් ඕකුන්ට ඔහොම උද්ගෝෂන කරන්න වෙන්නේත් නැහැ
    මෙහෙ වර පරගල වේ*යේ @2osama
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,742
    113
    හමාස් හම්බයොන්ට මානව හිමිකම් නෑ නේ. උන්ට තියෙන්නේ ඌරු / ඔටු හිමිකම්. නියුක් කරලා දාන්න තියෙන්නේ පකයලව හුරුල්ලා ලඟටම යන්න 🥴

    සිරාවටම..
     
    • Like
    Reactions: NRTG and Cypress

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,473
    2,009
    113
    ගාසා බෝඩර් එක කිට්ටුව තිබ්බ මියුසික් ෆෙස්ටිවල් එකකට කඩන් පැනලා,එතන හිටපු 250කට වඩා හමාස් නානලා විසින් සමූල ඝාතනය කරපු කතාව උඹලා දැනටමත් දන්නවා ඇතිනේ..conspiracy theorists නම් කියන්නේ ඒක ඊශ්‍රායල හමුදාව කරපු පහරදීමක් කියලා.උන්ට එහෙම හිතෙන්න ඒක හේතුවක් විදියට උන් දෙන්නේ මෙන්න මේ වීඩියෝ එක.එතනට කොහොම ඔච්චර ඉක්මණට යුද ටැංකියක් ආවේ කියලා උන්ගේ තර්කය.ඔය වගේ ඔලුව කුරුවල් වුන එවුන් කාලෙන් කාලෙට එක එක මනස්ගාත එක්ක එලිබහිනවා මෙහෙම සිද්ධියක් වුනාම.අන්තිමට බෝඩර් එක පැනලා ඇවිත් යුදෙව්වෝ ටික මරලා තියෙන්නෙත් ඊශ්‍රායල හමුදාවෙන් කියලා තමයි අපිට හිතාගන්න වෙන්නේ මුන්ගේ තර්කවල හැටියට.





    හා..දැන් බලමු මොකක්ද මේ අනිත් සමූල ඝාතනය කියලා..දැනටත් සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්න අයට වටින් ගොඩින් කියන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.උඹලත් මේ සමූල ඝාතනය ගැන අලුත් දෙයක් දන්නවා නම් මේ ත්‍රෙඩ් එකේම දාපන්,නැත්නම් අලුත් ත්‍රෙඩ් එකක දැම්මත් කමක් නෑ.

    zojhW1N.png



    දකුණු ඊශ්‍රායලයේ තියෙනවා බෙරී(Be'eri) කියලා ගමක්.නම නම් හරියට කියවුනාද දන්නේ නෑ.මේ ගමේ ඉතිහාසය වර්තමාන ඊශ්‍රායලයටත් වඩා පරණලු.ඊශ්‍රායලය නිදහස ප්‍රකාශයට පත් කරන්නේ 1948දී.1946 කියනවා බෙරී කියන ගම ආරම්භ වෙන්නේ.මේ ගම වටේම තියෙන්නේ එක යායට වගා බිම්.

    XNFHZqD.jpg

    Kibbutz Be'eri

    මැප් එකකුත් දැම්මා ඔන්න.ගූගල් මැප් එකෙන් බලන්න මෙතනින් යන්න. මේ ගම තියෙන්නේ ගාසා බෝඩර් එකට බොහොම කිට්ටුවෙන්.පහල පොටෝ එක බලන්න.මේක සමූල ඝාතනය කලාට පස්සේ ගත්තු එකක්.ඇරලා දාපු ගේට්ටුව තියෙන පැත්තෙන් ඈතින් පෙන්නේ ගාසා නගරය..

    myCnqhp.jpg


    බෙරි කියන්නේ ගමක් කිව්වට ඇත්තටම ඒක ගොවිතැන පදනම් කරගෙන හදපු කොමියුනිටි එකක්.මේ වගේ කොමියුනිටි වලට යුදෙව්වෝ කියන්නේ "කිබුට්ස් - Kibbutz" කියලාලු.මේ සමූල ඝාතනය ගැන සර්ච් කලාම Kibbutz කියලා එන්නේ ආන්න ඒක නිසා.වගා බිම්වල අයිතිකාරයෝ,ඒවායේ වැඩ කරන උදවිය ඔක්කොම එකම තැනක ජීවත් වෙන තැනක්.හරියට ලැ‍යිමක් වගේ..දැන් ඉතින් වචනේ අල්ලාගෙන රෙන්න එපා ත්‍රෙඩ් එකේ..ලංකාවේ උඩරට පහත රට දෙමල ලැයිම් වගේ නෙමෙයි මේවා.සුවපහසුවට ඉන්න පුලුවන් තැන්.තැන ගැන පොඩි අදහසක් ගන්න ලැයිමක් ඇදලා ගත්තේ කිව්වේ..ඊශ්‍රායලයේ කිබුට්ස් ගොවිතැන පදනම් කරගෙන හැදුන ඒවා.ලංකාවේ ලැයිම් වතු වගා(තේ,රබර්) පදනම් කරගෙන හැදුන ඒවා.

    මේ ගොවි ගම්මානයේ වෙන රටවල උදවිය ඉන්න ඇති කියලා කිව්වේ මෙන්න මේ පොටෝ එක හින්දා.මේකේ වාඩි වෙලා ඉන්න පිරිමි තුන්දෙනාගේ පෙනුමෙන් පේන්නේ ඔවුන් අග්නිදිග ආසියානු රටවල අය වගේ.ඔය කියන සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත්තු ඈයන්ගෙන් තුන්දෙනෙක් තමයි ඔය ඉන්නේ.දවස් තුනක් තිස්සේ හැංගිලා ඉදලා තියෙනවා කියලයි ආරංචි.

    6JhvHvB.jpg


    සමහර විට ලංකාවෙන් ගිය ඈයොත් මේ ගොවි ගම්මාන වල සේවය කරනවා ඇති.මේ ප්‍රහාරයෙන් ලංකාවේ ඈයෝ මලාද කියලා හොයලා බලපල්ලා.

    හෑල්ල වැඩි වෙන හින්දා සිද්ධියට යන්නම්.

    2023 ඔක්තෝම්බර් 07දා උදේ 6.30- 7 අතර කාලයේ තමයි හමාස් තුවක්කුකරුවෝ බෙරී ගොවි ගම්මානයට ඇතුල් වෙන්නේ.ඔවුන් ගම්මානයට ඇතුල් වෙන හැටි මීට කලින් වීඩියෝවල දකින්නත් ඇති.ඔන්න දැකපු නැති ඈයන්ට බලාගන්න..


    මේ ගේට්ටුවෙන් කියනවා ගොවි ගම්මානෙට ඇතුල් වෙන්නේ.මෙතන බලා ගන්න පුලුවන් තුවක්කුකාරයෝ රැකගෙන ඉදලා කාර් එකකට වෙඩි තියෙන හැටි.





    මේ කහ පාට ගේට්ටුව ටිකක් ප්‍රසිද්ධයි.මේකෙන් තමයිලු ගම්මානයට ඇතුල් වෙන්නේ.වීඩියෝ එක අරන් තියෙන්නේ ගේට්ටුවේ තියෙන කැමරා එකෙන්.

    gmcbj0d.jpg


    මේ ප්‍රහාරයට හමාස් ත්‍රස්තවාදියෝ 100කට ආසන්න ගානක් ආවා කියලා ඇසින් දුටුවෙක් කියනවා.උන් ගම්මානයට කඩා වැදිලා,පැය දෙකකට විතර පස්සේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ Shaldag කියන විශේෂ බලකායේ සෙබලු 20ක් හෙලිකොප්ටර් ආධාරයෙන් මේ ප්‍රදේශයට ගොඩ බසිනවා.හැබැයි ඔවුන් කිසිවෙකුට වැඩි වෙලා ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ.

    ත්‍රස්තවාදියෝ 100කට ආසන්න පිරිසක් එක්ක සටන් කරලා අන්තිමට විශේෂ බලකා සෙබලු සියලු දෙනාම මැරුම් කනවා.


    මෙතන වෙන්නේ හමාස් සහ ඊශ්‍රායල දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවකට ගැහැණු දෙන්නෙක් මැදි වෙන හැටි.එක් අයෙක් තුවාල ලබපු බව පේනවා.




    කලින් වීඩියෝ එකේ ගේට්ටුව ලගදී වෙඩි තිබ්බ කාර් එක තමයි මේ තියෙන්නේ.නානලා මැරුණු ඈයන්ව එලියට ඇදලා දාලා කාර් එක අරන් යනවා.




    ඊට පස්සේ මස් කඩේ මුදලාලි නානලා දෙන්නෙක් ඇවිත් මැරුණු අයගෙන් එක් කෙනෙක් උස්සලා වාහනයට දාගෙන යනවා.


    මේකත් අර ලන්කාවේ පාස්කු සීන් එක වගේ තමයි.
    ගැහුවේ හමාස් උන් තමයි. හැබයි ගහනකන් බලන් ඉදපු සීන් එකක් තියෙන්නේ.
    ඊජිප්තුව warn කරලා තියෙද්දිත් ඔච්චර ලොකු බුද්දි අන්සේ, ඔච්චර ලොකු millitary එක නොදැන ගැහුවා කියලද කියන්නේ.
    දඩයම කරේ තියන් යනකොට පෙනෙයි තුවක්කුව බැදපු උන්. මුන්ට ඕනේ ගාසා west bank දෙකත් occupy කරන් ඉන්න.
     
    • Like
    Reactions: pdkuma and NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,195
    113
    නුවර - කොලඹ
    Hemas is not Palestine එච්චරයි
    සිරාවට?
    මේ තියෙන්නෙ ඔෆීශියල් පලස්තීන ගවමන්‍ට් එක ඇතුලෙ ඉන්න ලමයි. උන්ට උගන්නන ඒවා, ටීවි ප්‍රෝග්‍රෑම්වල යන ඒවා. මට පෙන්නල දීපන් ඒවයි හමස් උන්ගෙ ඉගැන්වීම් වල වෙනස








    තව බෝනික්කෙක්ට ඊශ්‍රායල් එකෙක් වගේ අන්දල ප්ලාස්ටික් පිහි අතට දීල බෙල්ල කපන්හැටි සින්දුවකින් කියන වීඩියෝ එකකුත් තිබුන. ඒකත් ටීවි එකේ ගිය ප්‍රෝග්‍රෑම් එකක්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,909
    25,733
    113
    මැදමහනුවර
    සිරාවට?
    මේ තියෙන්නෙ ඔෆීශියල් පලස්තීන ගවමන්‍ට් එක ඇතුලෙ ඉන්න ලමයි. උන්ට උගන්නන ඒවා, ටීවි ප්‍රෝග්‍රෑම්වල යන ඒවා. මට පෙන්නල දීපන් ඒවයි හමස් උන්ගෙ ඉගැන්වීම් වල වෙනස








    තව බෝනික්කෙක්ට ඊශ්‍රායල් එකෙක් වගේ අන්දල ප්ලාස්ටික් පිහි අතට දීල බෙල්ල කපන්හැටි සින්දුවකින් කියන වීඩියෝ එකකුත් තිබුන. ඒකත් ටීවි එකේ ගිය ප්‍රෝග්‍රෑම් එකක්

    ඉතිං බං ඕවා බ්ලොක් කරන්න බැරිද ඊශ්‍රාල් උන්ට උනුත් ඔහේ බලන් ඉන්නව ඇති නේ?
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,926
    1,195
    113
    නුවර - කොලඹ
    ඉතිං බං ඕවා බ්ලොක් කරන්න බැරිද ඊශ්‍රාල් උන්ට උනුත් ඔහේ බලන් ඉන්නව ඇති නේ?
    මේ පලස්තීනෙ අස්සෙ යන ඒවනෙ. ඒව බ්ලොක් කරන්නෙ ඇයි. අනික දෙවනි වීඩියෝ එක බැලුවද? ඒකෙ ලමයි කියනව උගන්නන ඒවා ගැන. උගන්නන එකත් නතර කරන්නද කියන්නෙ වෙන පැත්තක අස්සෙ.

    මම අහපු එකට උත්තරේනම් හම්බුනෙ නෑ. හමාස් එකෙයි මුන්ගෙයි ඉගැන්වීම් වල වෙනස ගැන

    20231012_191217.jpg
     
    • Like
    Reactions: NRTG