හමාස් නානලාගේ තවත් හපන්කමක්-Be'eri massacre[18+]

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    මේ පලස්තීනෙ අස්සෙ යන ඒවනෙ. ඒව බ්ලොක් කරන්නෙ ඇයි. අනික දෙවනි වීඩියෝ එක බැලුවද? ඒකෙ ලමයි කියනව උගන්නන ඒවා ගැන. උගන්නන එකත් නතර කරන්නද කියන්නෙ වෙන පැත්තක අස්සෙ.

    මම අහපු එකට උත්තරේනම් හම්බුනෙ නෑ. හමාස් එකෙයි මුන්ගෙයි ඉගැන්වීම් වල වෙනස ගැන

    View attachment 216734
    අරාබි මිනිස්සු ළමයින්ට ආදරේ නැත්තං ලමයි බලාගන්න කට්ටිය පිටරටින් ගෙන්නගන්න ඒගොල්ලන්ට පඩිගෙවන්න වියදම් කරයිද?

    අනික ඔය පලස්තීනෙ කතන්දරේ පිලිගන්න තවත් අමාරුයි UN එකෙන් එහෙට උදව් කරන නිසා. එහෙම කරන්නේ නෑනෙ ඔයවගේ දේවල් පොඩිඋන්ට උගන්නනවනම්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    එල එල වටිනා ...


    හැබැයි අරගල කරේ නැත්තම්, මේවා බලන්න වෙන්නෙත් නැ. වෙලාහට පොලින් වල එක එකා මාරගෙනම මැරිලා...
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෙරි ගමට ගහලා ඉවර වුනාට පස්සේ ගාසා තීරයේ අහිංසක නානලා ඇවිත් ගෙවල් වල තියෙන බඩු මුට්ටු එහෙමත් උස්සන් යනවා..නාන පැටවු ෆුට් සයිකල් වල ,මහ නානලා බයික් වල...

    හමාස් කියන්නේ පලස්තීනය නෙමෙයි හරියේ.. ;)





    100කට වඩා මරපු තැන් තුනක් දැනට හොයාගෙන තියෙනවා කියලා කලින් කිව්වානේ. මේ තියෙන්නේ රීම් කියන ගමේ මියුසික් ෆෙස්ටිවල් එක පවත්වපු තැන දැන් පේන හැටි.හමාස් නානලා ග්ලයිඩ් වලින් කඩා වැදිලා වෙඩි තියද්දි හුගක් අය වාහන දාලා පැනලා ගියා.විවෘත භූමියක සෑහෙන්න පිරිසක් දුවන වීඩියෝ එක හුගක් අය දකින්න ඇති.නානලට ඉතින් පහසු ඉලක්ක වුනා ඒ මිනිස්සු.හිතේ හැටියට වෙඩි තියලා දාන්න ඇති.මෙතන විතරක් මිනී 250කට වඩා හම්බ වෙලා තියෙනවා කියලයි ආරංචි.





    (ක්)ෆර් අසා කියන්නේ අර කියපු තැන් තුනෙන් තව එකක්.මේ තියෙන්නේ ඒ ගමට හමාස් නානලා කඩා වදින හැටි.

     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    iran - saudi wali, saudi wants peace & good relations with western countries while iran wants jihad & a islamic rule over the world

    me yudde patan ganna kalin Israel - Saudi relations hari hodai, meka Iran walata padui
    Anika Iran karayo thamai okkoma wage islamic terror groups fund karanne

    Hamas awith godak military training gaththa grp ekak nemei, kathawa yanne iran thama okkoma funding, planning, training kare kiyala

    Ita passe Israel Gaza walata gahuwa gaman, eka Iran walata wasi
    Moko saudi- israel relations kadenawa, wate inna muslim un okkoma wage ekata ekathu wenawa israel walata gahanna
    එහෙම වෙයිද? සවුදි වල දැන් තියෙන දේශපාලනය ඉස්සර වගේ නෙමෙයි බටහිරත් එක්ක ගමනක් යන්න හදන්නෙ. මම නම් හිතන්නෙ එයාල මධ්‍යස්ථව ඉඳී කියල. ඉරානයට උනත් ආතආත්මාරක්ෂාව සඳහා හොඳ හමුදා බලයක් තිබ්බට සැතපුම් ගානක් දුරින් ඉන්න මායිම් වෙලාවත් නැති රටකට ගහන්න යයි කියල හිතන්න බෑ. විශේෂයෙන්ම ඇමරිකාව, එක්සත් රාජධානිය ගේමට බැහැල ඉද්දිත්. අනික පලස්තීනයට බැක් කරන්න තිබ්බ ලෙබනන් සහ සිරියාව ස්ථාවරව හිටිය නම්. දැන් ලෙබනන් කියන්නෙ ෆේල් ස්ටේට් එකක් සිරියාවත් පහුගිය යුද්ධ නිසා කෙලම වෙලා ඉන්නෙ යන්තම් රුසියානු උදව් නිසා ඔලුව උස්සන් ඉන්නෙ. ඉස්සර පලස්තීනුවන් වෙනුවෙන් පෙනී හිටිය ඊජිප්තුව සහ ජෝර්ධානයත් දැන් එහෙම නෑ.
    ඒ කොහොම උනත් ගාසා වලට ගහන හමස් එකට උදව් කලා කියල ඉරානයටත් ගහන්න බැරි නෑ.

    හම්බ කැම්රියන්ව නම් වද දීලා මරන්න ඕනා හුකාබාර් කිය කිය අහිංසක මිනිස්සු මරනවට. දෙපැත්තෙම ළමයි නම් පව් …
    ඔය දෙකම එකයි බං. එකකට එකක් දෙවෙනි නැති විදිහට මරන්නෙ.
    ------ Post added on Oct 13, 2023 at 12:04 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Imagine a Sri Lankan person taking so much time to write a post like this with all video clips🤔🤔🤔 is he not jobless. what is ne trying to prove? that one party is innocent

    mokak da bn ee kiwa jara kathaawa? kollek mahansi wela thread ekak demmama? uba kiyana widiyata ehenan meke thread danna baa... informative thread dana ewun jobless wadakata nathi un @Zeuz @DMAD wage kochchara set ekak hitiyada meka thread dapu un mehema mahansi wela info dala thread dana nisa tamai ubala meke awilla balanne mokak hari....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    @N A K A M U R A

    මන්දබුද්ධික පොන්නයා ඔල්මාද දොඩවනවා. ත්‍රස්තවාදීන්ට පුක දීලා. හම්බයෙක්ට ජාතක උන කාලකන්නි සක්කිලි බල්ල. :lol: :lol:
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    දැන් මේවට resolution එක මොකක්ද ?
    මීටත් වඩා mass scale එකකින් නානලව මරණ එකද ?
    wipe කරලා දැම්මත් ප්‍රශ්න විසදෙවිද ?
    වටේ ඉන්න නානල සෙට් එක wipe කරන්න බෑනේ රටවල් අතර යුද්දයක් ඇති නොකර ගෙන,

    ලංකාවේ යුද්ද ඉවර වුනාට ටැමිල් මිනිස්සු සැහෙන ඇරියස් එකකින් හිටියේ,
    ඒ ක ටිකක් හරි අඩුවුණේ ටැමිල් මිනිස්සු දකුණට යන්න එන්න ගත්තම , උන් හැමදාම දැකපු තල් ගස් ටික නැතුව ඊට වඩා ලෝකයක් opportunities දැක්කම . උන්ටත් ඉන්ටර්නෙට් TV හම්බුනාම .
    තාමත් සම්පුර්ණයෙන් අඩු නැ. එත් අඩුම 50% වත් දැන් සාමකාමිව ඉන්නවා ,
    ඊට අමතරව ඉස්සර ඉදන උන්ව උසිගන්න්වපු දෙමල දේශපාලකයෝ ටික දැන් මයිනා වගේ වලපල්ලට යන්න ලඟයි. දෙමල මිනිස්සුත් තත්වය යම් තාක් දුරට අවබෝද කරන් වගේ.

    ඔය උඹ ත්‍රඩ් එකේ මැද දාපු සිංහල මිනිස්සු මරපු LTTE එකටත් බැක් කරපු කට්ටියක් Israel කියන්නේ .
    ඔහොම නෙමේ මොනව වුනත් මමනම් අනුකම්පා කරන්න මෝඩ නැ ලෝකේ යුද්ද ඇති කරන්න ට්‍රය් කරන එක ජාතියකටවත් .

    ඒ මොනා වුනත් මට නම් මේ එක එක වෙලේට පාට වෙනස් වෙන සිංහලු ගැන පුදුම අප්‍රසාදයක් තියෙන්නේ,

    BBS එක හම්බ මර්දනය කරන්න බතල හිටෝනකොට ඒකට ඔන්න ක්රිස්තියන් සෙට් එක ආඩපාලි කියෙව්වා ඒ දවස් වල හම්බ ගුණ වර්ණනා කර කර

    යුද්දේ කාලේ ත් සැහෙන්න අමාරුවක් තිබ්බා ඔය මැල්කම් රන්ජිත් ට කලින් හිටපු ඔස්වල්ඩ් ගෝමස් ද කොහෙද කියන ඩයල් එකට

    පාස්කු ප්‍රහාරය ආවා ඇටවලු ඇබරෙන්න. ඊට පස්සේ ගෝට එලවනකන් හම්බ මර්දනය

    ගෝටා එලවන්න කට්ටිය අරගල කරද්දී ජාති බේද නැ කියා කියා බුරියානි වටප්ල්ලන් කෑව.

    දැන් ඉතින් ආයි හම්බ මර්දනය

    එක්කෝ (බහුතර) සිංහලුන්ට ඉස්සර ඉඳන් එක මතෙක ඉන්න බැ.

    නැත්නම් නානලා කියනේ මොක්කුද කියල තෙරුන් අරන් නැ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රීම් ගමේ තිබ්බ මියුසික් ෆෙස්ටිවල් එකට හමාස් නානලා කඩා වැදුණු හැටි.ටොයිලට් වලට පවා වෙඩි තියෙනවා.

     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,450
    3,836
    113
    Maligawatta
    Isreal unuth ohoma thama
    nakba kiyala search karala balapan

    Me mulu case ekama patan gaththe isreal occupation ekath ekka
    aurudu 70k thisse minissuwa thalala pelala dammama ithin dan athi kiyala kawadahari anith paththata return eka hambenawa

    west bank occupation videos baluwama penawa israel un palestine unta saththu wage salakanne
    Hamoma nemei samarahaa un

    Kahanism, Baruch Goldstein case ehema balanna
    Dan inna Isreali Security minister - Ben Gvir kahanist extremist kenek
    Correct
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    සිරාවට?
    මේ තියෙන්නෙ ඔෆීශියල් පලස්තීන ගවමන්‍ට් එක ඇතුලෙ ඉන්න ලමයි. උන්ට උගන්නන ඒවා, ටීවි ප්‍රෝග්‍රෑම්වල යන ඒවා. මට පෙන්නල දීපන් ඒවයි හමස් උන්ගෙ ඉගැන්වීම් වල වෙනස








    තව බෝනික්කෙක්ට ඊශ්‍රායල් එකෙක් වගේ අන්දල ප්ලාස්ටික් පිහි අතට දීල බෙල්ල කපන්හැටි සින්දුවකින් කියන වීඩියෝ එකකුත් තිබුන. ඒකත් ටීවි එකේ ගිය ප්‍රෝග්‍රෑම් එකක්

    "There will be peace in the Middle East only when the Arabs love their children more than they hate Israel." ~ Golda Meir