VIP crypto signal 🔥 😎

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    Binance VIP crypto signal දෙන telegram ගෲප් මොනාද තියෙන්නේ
    ලයිෆ් ටයිම් ගන්නවනම් කීයක් විතර වෙයිද
    ඒ කියන තරං group වල සිග්නල් දෙනවාද ඒව හරි යනවද?
    ඔයාලගේ අත්දැකීම් කියන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Groups නම් හැට හුට හමාරක් තියෙන්නෙ. ලයිෆ්ටයිම් ඩොලර් 5 ඉඳලා වගේ තියේ. සමහර ඒවගෙ හොඳයි සමහර ඒවගෙ නම් ලොස් විතරයි. කොයි එකාත් කරන්නෙ උගෙ free group එකේ දානවා එක trade එකක් win කරපු ගමන් pnl එක. ලොස් වෙන ඒවා ඒකෙ කතා කරන්නෙවත් නෑ.

    Total pnl එක බලලා යන්න group එකකට යනවනම්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    බහුතරයක් කොහෙන් හරි උස්සලා උන්ගෙ වගේ දාන උන්.
    ක්‍රිප්ටොකියන්නෙම රිස්ක් එකක්නෙ... ට්‍රයිකරල බලපන්....
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    Hariyata igana ganna ona field ekak. maarama details tiyanawa iganaganna. igana gana analytic part hariyata kaloth godama thamai. future trading long time karanna hoda na. holding walata fund hadaganna future trading hodai. trading karanawanam rule base trade karannama ona. nathnam loss thamai.

    signal gana kiyanawanam supirima group tiyanawa 90%k withara hari.
    ex: Binance Killers®
     
    • Like
    Reactions: elakiriaddict

    mn gava 150,000k wage tiyenava 50,000ta withara hoda group ekak hoyaganna puluvand?
     
    • Sad
    Reactions: Hasitha22

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    godak ayata dana salli zero wenawa
    goda yanna widihak atthema nadda? sirama cn eka apita ofiz wadath ekka analise karanna welavak na ne. eka nissa keeyakhari deela hoda vip signal dena channel ekak buy karala eyala analise karala dena eva trade karanan thamaia idea eka tiyenne
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    Paid nam Binance Killers VIP group balapan. Lankawe ewata ahu wenna epa
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    මේකේ VIP එක අරන් තියනවාද ඔයාලා?
    na binance killer month ekakata aran balanna. podi ammount ekak 10$ wage dala try karanna. SL, TP hariyata danna kiyala tiyana widihata hari oya analyze karala hari. binance killer godak kattiya hodai kiyanawa
     
    • Love
    Reactions: MBKESCM

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    na binance killer month ekakata aran balanna. podi ammount ekak 10$ wage dala try karanna. SL, TP hariyata danna kiyala tiyana widihata hari oya analyze karala hari. binance killer godak kattiya hodai kiyanawa
    මං මේ group එක බැලුවේ - https://t.me/binancekillers

    මේකේ membership එක per month - 0.01 BTC

    මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවේ - https://docs.google.com/forms/d/e/1FAIpQLSd-cSgxUfpfoZFWBfPYU6kCQkptQg1hGLDOkFUkH9v7Cet8dA/viewform
     
    • Wow
    Reactions: C_S_M

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    මං මේ group එක බැලුවේ - https://t.me/binancekillers

    මේකේ membership එක per month - 0.01 BTC

    මේ ලින්ක් එකෙන් ගිහින් බැලුවේ - https://docs.google.com/forms/d/e/1FAIpQLSd-cSgxUfpfoZFWBfPYU6kCQkptQg1hGLDOkFUkH9v7Cet8dA/viewform
    ඕකුන් බොරු කාරයලු. හොයනවට වඩා ලූස් වෙන ඒවා වැඩිලු.

    කොහොමත් ෆ්‍රී චැනල් එකේ ට්‍රයල් සිග්නල් දාන්නෙ නෑනේ. ඔක්කොම විනිග් ඒවා විතරයි දාන්නෙ. කමෙන්ට් කරන්නත් බෑ.

    Rose premium + crypto zac hodayi rose premium highly recommend .