VIP crypto signal 🔥 😎

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    ඕකුන් බොරු කාරයලු. හොයනවට වඩා ලූස් වෙන ඒවා වැඩිලු.

    කොහොමත් ෆ්‍රී චැනල් එකේ ට්‍රයල් සිග්නල් දාන්නෙ නෑනේ. ඔක්කොම විනිග් ඒවා විතරයි දාන්නෙ. කමෙන්ට් කරන්නත් බෑ.

    Rose premium + crypto zac hodayi rose premium highly recommend .
    LU LU kiyanne nathuwa aragena baluwanam iwarai. reviewswalanam ehema kathawak na
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    447
    134
    43
    Binance VIP crypto signal දෙන telegram ගෲප් මොනාද තියෙන්නේ
    ලයිෆ් ටයිම් ගන්නවනම් කීයක් විතර වෙයිද
    ඒ කියන තරං group වල සිග්නල් දෙනවාද ඒව හරි යනවද?

    ඔයාලගේ අත්දැකීම් කියන්න.

    Predictūm Indicator | Crypto

    https://t.me/joinchat/AAAAAFbWG6nmvO5UvdXUfg
    1 month: 0.069 BTC

    set wela gaththanam hodai.1 month wage try ekak dala balanna
    10 denek wage hitiyanam ekkenekta 180$