maath asai ban oka try karala balanna. awurudu 2500kata wada parani meditation kramayak oka

දවස් 10ක් එකදිගට බාවානා කරන්න පුලුවන්ද බන්...?



24x10 = 240
පැය 240ක්![]()
මම විස්වාස කරන දෙයක් කියන්නද?චුල්ල පංතක පොඩි හාමුදුරුවෝ රහත් වුනේ සුදු රෙදි කඩක් කිලුටු වෙනවා දැකලා... එරමිණිය ඔතාගෙන ඇස් පියාගෙන කරන භාවනාව කියන එක විශාල විශයක එක කොටසක් විතරක් වෙන්න පුලුවන්

මාත් යන්න ඉන්නෙ next week Kanduboda mefitation center එකට. 2 weeks නේවාසික.
24x10 = 240
පැය 240ක්![]()
Yoga karapan
Dwsta peya 2 gane kroth 4k yddi benifit enwa
Eth bn peya 2k amarui.
Mn 12ta alrm tyla nidagnne
Eth aharenne nane
Ehemada meka karanne?
Ubata samanyen kochara wela eka digata meditate karanna puluwan da, mindfulness or whatever..
Vipassana karana eka lesi na ban. Oya wage benefits balan karana vipassanawen wadak wena ekakuth na. Samatha try karapan. Uba wage ekekta hariyanne yoga thamai. Eekai mama yogaa kiwwe. Godak catholic aya yoga karanawaMeditation tharam wadak na ne..
Blood circulation wage dewal walata hodai
කලින් කරල නෑ. ගොඩක් අමාරු වෙයි මුලදි concentrate කරන්න. මොකද මගෙ mind එක යකාගෙ කම්මල වගෙ
Vipassana karana eka lesi na ban. Oya wage benefits balan karana vipassanawen wadak wena ekakuth na. Samatha try karapan. Uba wage ekekta hariyanne yoga thamai. Eekai mama yogaa kiwwe. Godak catholic aya yoga karanawa
