vipassana meditation ගිය උන් ඉන්නවාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    vipassana meditation ගිය උන් ඉන්නවාද?

    දවස් 10ක් එකදිගට බාවානා කරන්න පුලුවන්ද බන්...? :oo:

    මොනාද හම්බෙච්ච benefits?
     
    • Like
    Reactions: Opinion

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    maath asai ban oka try karala balanna. awurudu 2500kata wada parani meditation kramayak oka

    බාවනා ක්රමේ කොහොම උනත් එකදිගට එච්චර කල් බාවනා කරාම සැහෙන්න පරිවර්තනයක් වෙයි :nerd:

    ගෙදර ඉද්දි කොච්චර හිතුවත් එහෙම බාවනා කරන්න බෑනේ...

    meditation center එකට ගියාම ගැම්මට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මම විස්වාස කරන දෙයක් කියන්නද?චුල්ල පංතක පොඩි හාමුදුරුවෝ රහත් වුනේ සුදු රෙදි කඩක් කිලුටු වෙනවා දැකලා... එරමිණිය ඔතාගෙන ඇස් පියාගෙන කරන භාවනාව කියන එක විශාල විශයක එක කොටසක් විතරක් වෙන්න පුලුවන්
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මාත් යන්න ඉන්නෙ next week Kanduboda mefitation center එකට. 2 weeks නේවාසික.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම විස්වාස කරන දෙයක් කියන්නද?චුල්ල පංතක පොඩි හාමුදුරුවෝ රහත් වුනේ සුදු රෙදි කඩක් කිලුටු වෙනවා දැකලා... එරමිණිය ඔතාගෙන ඇස් පියාගෙන කරන භාවනාව කියන එක විශාල විශයක එක කොටසක් විතරක් වෙන්න පුලුවන්

    Ehemada meka karanne?:baffled:

    මාත් යන්න ඉන්නෙ next week Kanduboda mefitation center එකට. 2 weeks නේවාසික.

    Ubata samanyen kochara wela eka digata meditate karanna puluwan da, mindfulness or whatever..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Dwsta peya 2 gane kroth 4k yddi benifit enwa
    Eth bn peya 2k amarui.
    Mn 12ta alrm tyla nidagnne
    Eth aharenne nane
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    Ehemada meka karanne?:baffled:

    Ubata samanyen kochara wela eka digata meditate karanna puluwan da, mindfulness or whatever..

    කලින් කරල නෑ. ගොඩක් අමාරු වෙයි මුලදි concentrate කරන්න. මොකද මගෙ mind එක යකාගෙ කම්මල වගෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Meditation tharam wadak na ne..
    Blood circulation wage dewal walata hodai
    Vipassana karana eka lesi na ban. Oya wage benefits balan karana vipassanawen wadak wena ekakuth na. Samatha try karapan. Uba wage ekekta hariyanne yoga thamai. Eekai mama yogaa kiwwe. Godak catholic aya yoga karanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලින් කරල නෑ. ගොඩක් අමාරු වෙයි මුලදි concentrate කරන්න. මොකද මගෙ mind එක යකාගෙ කම්මල වගෙ

    මම සුද්දෙක්ගේ review එකක් කියෙව්වා , මුලින් ගොඩක් අමාරු උනාලු,,, පස්සේ හුරු උනාලු..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Vipassana karana eka lesi na ban. Oya wage benefits balan karana vipassanawen wadak wena ekakuth na. Samatha try karapan. Uba wage ekekta hariyanne yoga thamai. Eekai mama yogaa kiwwe. Godak catholic aya yoga karanawa

    සමත කියන්නේ මොකක් හරි එකක් දිහා බලන් ඉදල කරන බාවනාව නේද!

    යොගා තියෙන්නේ physical benefits විතරනේ බන්.. :(