Nidagannai kannai nawattanawa itin.
So, dawasata 15hrs withara karanawa athi
එක දිගට කරන්නෙ නෑ time table එකක් තියනව ගොඩක් තැන් වල.
සමත කියන්නේ මොකක් හරි එකක් දිහා බලන් ඉදල කරන බාවනාව නේද!
යොගා තියෙන්නේ physical benefits විතරනේ බන්..![]()
සමත විපස්සනා කරන්නෙ අරහත් සෝවාන් පල සදහා මම දන්න විදිහට. උපරිම අව්රුදු 7ක් වැඩුවොත් අනිවාරෙන් සෝවාන් වෙනවලු
මොකද්ද වෙච්ච වෙනස උබට ?

මන් කලින්ත්රේඩ් වල දාල අැති.
මෙකෙ මන් මුකුත් කියන්නෙ නෑ අායෙ
මේකෙ ඉන්නව භාවනා පකීර්ලා
උන් හිතන් ඉන්නෙ උන් තමා උඩින්ම ඉන්නෙ උන් තරම් ඕව දන්න වෙන කව්රුත් නෑ කියල
දෙයක් කීයම අරපොතෙේ මෙහෙමයි , අරය මේම කීව කියල එක එක ලබ්පවල් කියනව.
උන්ට අනුව මගෙ තියෙන්නෙ මානසික අසමතුලිතතාවක්
උන්ගෙ කොහෙද දන්නෙ නෑ සමතුලිත
හැම ෆීල්ඩ් එකේම කුහක උන් පිරිල බන්
උබ භාවනාවෙන් මොන අත්දැකීම් ලැබුනත් කාටවත් කියන්න එපා.
තනියම කරගෙන පලයන්
මන් එකපාරක් අැස්ට්රල් ප්රොජෙක්ෂන් ගැන කීව
උබත් ඒක පිලිගත්තෙ නෑනෙ![]()
Eventually my good friend Ron Merom suggested that I try putting aside all the books and intellectual discussions for a few days, and take a Vipassana meditation course. (‘Vipassana’ means ‘introspection’ in the Pali language of ancient India.) I thought it was some New Age mumbo-jumbo, and since I had no interest in hearing yet another mythology, I declined to go. But after a year of patient nudging, in April 2000 he got me to go to a ten-day Vipassana retreat.
Previously I knew very little about meditation, and presumed it must involve all kinds of complicated mystical theories. I was therefore amazed by how practical the teaching turned out to be. The teacher at the course, S. N. Goenka, instructed the students to sit with crossed legs and closed eyes, and to focus all their attention on the breath coming in and out of their nostrils. ‘Don’t do anything,’ he kept saying. ‘Don’t try to control the breath or to breathe in any particular way. Just observe the reality of the present moment, whatever it may be. When the breath comes in, you are just aware – now the breath is coming in. When the breath goes out, you are just aware – now the breath is going out. And when you lose your focus and your mind starts wandering in memories and fantasies, you are just aware – now my mind has wandered away from the breath.’ It was the most important thing anybody ever told me.
Yuval Noah Harari: 21 lessons for the 21st century

Bawana karala sottapana wenawa kiyala nan ahala ne,buduhamduruwoge bana ahala ewelema sotapanna,rahat una kiyala nan ahala tiyenawa.enan ithin oya indiawe bawana karana okoma wage sottapana wenna epaye.
metaphysical claims වල ඇත්ත නැත්ත මොනා උනත් natural benefits ගොඩක් තියනවා..
Ekath ithin hariyata karoth tamai nattan tawa pissu wediwenawa.

yap, pretty simple, yet very powerful if done regularly for a considerable amount of time..![]()
i do it from time to time especially when i find it hard to concentrate my mind to read books. even a few seconds long concentration on my body has proved immensely successful in concentration afterwards.
haven't tried to maintain it for hours though 
give it a tryi do it from time to time especially when i find it hard to concentrate my mind to read books. even a few seconds long concentration on my body has proved immensely successful in concentration afterwards.
haven't tried to maintain it for hours though
![]()
breathing meditation වලින් එහෙම වෙනවා කියල අහල නැනේ බන්...
අර ගින්දර දිහා බලාගෙන කරන meditation වගේ ඒවා වල නේ එහෙම risk එකක් තියන්නේ...![]()
yeah some say even few mins of meditation is as good as hours of meditation.

Breathing kiyala godak aya karanne nahaya focus karan meditate karanawa ekko husma danena point eka diha balanawa.so fire diha balan karana ekamai karanne.oya okoma ewa manasa wehehsana manasa force karana ewa,ithin oluwa kakkuma nattan pissu tiyenawanan pissu wedi wenna puluwan.
ඔව් , පැය ගණන් කරනවා නම් ඉතිං guidance එකක් යටතේ කරන එක තමා නුවනට හුරු.. btw.. සධ්හ්ගුරු එහෙම බාවනා කරන්නේ නහළුද?