Viral වුන බ්‍රිතාන්‍ය පොඩි එකී....🤗😍😘👍

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එහෙත් රාජපස්සල ඉන්නව කියල නේද කියන්නේ :lol:

    පොඩි උන්ගෙනුත් හොරාකන පල් හොරු :angry:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය ළමයාගේ දියුණුව හදාගෙන ඉදින් අනුන් නොකරපු හොරකම් කියවන්නේ නැතුව...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය ළමයාගේ දියුණුව හදාගෙන ඉදින් අනුන් නොකරපු හොරකම් කියවන්නේ නැතුව...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අනුන්ට බන දෙසන්න කලින් ලැට් උදාර අංකල් මුලින්ම රස්සාවක් හොයාගෙන ඉදපන්කෝ.. 8000ට පු* නොදී
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,867
    17,919
    113
    බලන්න ඒ ළමයින්ව පොඩි කාලෙ ඉඳන්ම නිදහසේ සිතන්න පුරුදු කරල තියෙන විදිය
     
    • Love
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනුන්ට බන දෙසන්න කලින් ලැට් උදාර අංකල් මුලින්ම රස්සාවක් හොයාගෙන ඉදපන්කෝ.. 8000ට පු* නොදී
    ඔය ළමයාට 8000 ක් දුන්නාට අපිට නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඇයි අපේ පොඩි වුන්ගෙ දක්ෂතා අගයන්නෙ නැත්තෙ ? :(

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 8, 2024 at 7:59 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    නියම ඉංග්‍රීසි. සුද්දන්ගේ ආසම ඔය විදිහට කතා කරනවට. තව ඔස්ට්‍රෙලියනුත් සුපිරි. අයිරිෂ් නම් කළ ඇතුලේ තියන්න කතා කරන්නේ.