එහෙම තියෙන්නේ සියට එකකට
understanding කියල දහ අතේ අල්ලලා අපු එකක් බන්දේසියේ තියන්න?
නිකන් පලයන් ගනියේ යන්න![]()

එහෙම තියෙන්නේ සියට එකකට
understanding කියල දහ අතේ අල්ලලා අපු එකක් බන්දේසියේ තියන්න?
නිකන් පලයන් ගනියේ යන්න![]()

ඔපරේෂන් එක කරගන්න නංගි,
මොකද හේතු පැහැදිලි කරනවට වඩා එක ලේසි.
හැබැයි බන්දයින් පස්සේ හරියට මනුස්සයට වංචා කරන්නේ නැතුව ජීවත් වෙන්න.
ඕක ගැන වදවෙලා,වාදකරලා කල්පන කරලා දැන් තේරුමක් නැ.
සුද්දෙක්ව බඳිනවනම් ඔපරේෂන් cost එක ඉතුරුයි

Hi man aluth me forum ekata but Mata prashnayak tyenwa Dan meka dakla man charter kellek ehama kyla hitenna epa. Danagannai ahanne . Thamath boysla marry krankota lankawe girlge virginity eka blnwada. Ehama nati unoth koi wage reactionda tyene. Eyala monawada hitane a gana. Frankly open minded replies denna. Thanks![]()
ඔපරේෂන් එක කරගන්න නංගි,
මොකද හේතු පැහැදිලි කරනවට වඩා එක ලේසි.
හැබැයි බන්දයින් පස්සේ හරියට මනුස්සයට වංචා කරන්නේ නැතුව ජීවත් වෙන්න.
ඕක ගැන වදවෙලා,වාදකරලා කල්පන කරලා දැන් තේරුමක් නැ.
සුද්දෙක්ව බඳිනවනම් ඔපරේෂන් cost එක ඉතුරුයි

pathiniwatha rekapu santuwaru ne lankawe inne, pathiwatha hoyanne!
genungen hambakaran kana genu pirminta mona virginityda? ha ha

Mehemai hymen membrane eka upathedima pihitanne nathi ganu lamynuth inwa ewage ayatat pirimi payn gahala elwana ekada karane. Marriage ekedi man am hitenne adarei understanding ekai wadagath mokada awrudu ganan adare kylath divorce wena minissu inwa proposal ekakin marry krala gvtha kalema ekata inna ayath Inwa. gl knk tamange dewal rakaganna one kyla man wishwasa krnwa namuth adareta tamanwa marry karai kyla hitala boy ekka sexual relationship ekakata yana ayath inwa me hama deyakma balala matanam hitene adarei understanding careness eka tamai wadath natuwa e glge virginity eka nemei

virginity eka netnam api kalayak thisseth danneth nartnam kellage hadiyawa aye kiyanna deyak naneMata nan owa prashnayak na... Understanding eka thama mata wadagath..
Oya kamathi nan mata PM ekak daanna api kathaa karamu me subject eka gana..
Mama danata oka gana research ekak karagena yanawa..

pathiniwatha rekapu santuwaru ne lankawe inne, pathiwatha hoyanne!
genungen hambakaran kana genu pirminta mona virginityda? ha ha