මචංලා මම virtual DJ software එක ලැප් එකේ use කරන්නේ..පොඩි පොඩි පාටි වලට (යාළුවොන්ගෙ, ඔෆිස් එකේ) එහෙන් මෙහෙන් Play කරනවා. මට දැනගන්න ඕනෙ මචං
1. එක DECK එකක TRACK එකක් Play වෙනකොට, හෙඩ් සෙට් එකෙන් ඊළඟට play කරන්න හිතන් ඉන්න track එක අහල තෝරගන්න පුළුවන්ද කියල.
2. අනිත් එක තමයි ඒකට ලැප් එකෙන් අවුට් වෙන Stereo jack එකම පාවිච්චි කරන්න පුළුවන්ද..?නැත්තම් USB Sound card එකක්, Stereo out 2ක් තියන එකක් ගන්න වෙනවද..?
3. තව ටිකක මේ software එක ගැන ඉගෙන ගන්න track mixing වගේ දේවල් ගැන ඉගෙන ගන්න තැන් තියනවද..?
සප් එකක් දියල්ලා මචෝ..!සලකන්න සූදනම්