Virtual mobile numbers (Personal Use) ගන්න පුලුවන් සර්විස් මොනවද බන් තියෙන්නේ? ටිකක් කල් තියාගන්න පුලුවන්, වෙබ් එකට ලොග් වෙලා මැසේජ් බලන්න පුලුවන් එකක් උනා නම් ඇති. මොබයිල් ඇප් නම් නැති තරමට හොදයි. කීයක් වගේ වෙයිද? Please share your experience. 


SMS receive karanna puluwnda ban? Digata (masa 4k 5k) use karanna puluwanda?Fiverr එකේ තියනවා Google Voice numbers $5ට
මං එකක් ගත්තා මාස දෙකකට වගේ උඩදි. තාම වැඩ. SMS receive වෙනවාSMS receive karanna puluwnda ban? Digata (masa 4k 5k) use karanna puluwanda?
Thanks, SMS ba neda ban oke?Skype eke ganna puluwan , habai limited country set ekakin tamai labenna
Ado ela Thanks. uba gaththa seller wa dapanko mata.මං එකක් ගත්තා මාස දෙකකට වගේ උඩදි. තාම වැඩ. SMS receive වෙනවා
PM kalaAdo ela Thanks. uba gaththa seller wa dapanko mata.