Virtual Reality headset use කරන අය ඉන්නවද

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Virtual Reality headset use කරන අය ඉන්නවද

    ebay link

    මම මේක ගන්න කියලා බැලුවේ. ගත්ත ය ඉන්නවද ? මේක ගත්තොත් ලංකාවට එයිද ? :rofl: කාලයක් ආවේ නැනේ. මේකේ 3D movies බලන්න පුලුවන්ද ?​
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ඔකට ෆොන් එක දාන්න ඔනේනේ
    ඔය වගේම අයිටම් එකක් ගත්තා අවුරුද්දකට කලින්
    අඩුම තරමේ ෆොන් එක Full HD නම් ගනින්
    ෆොන් එකේ Pixel ගාන අඩුනම් කොලිටිය චාටර්
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔකට ෆොන් එක දාන්න ඔනේනේ
    ඔය වගේම අයිටම් එකක් ගත්තා අවුරුද්දකට කලින්
    අඩුම තරමේ ෆොන් එක Full HD නම් ගනින්
    ෆොන් එකේ Pixel ගාන අඩුනම් කොලිටිය චාටර්

    1080p phone එකක් ගත්තා.

    කොහොමද ෆිල්ම් බලන්න පුලුවන්ද. මේකනම් 10$.
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    1080p phone එකක් ගත්තා.

    කොහොමද ෆිල්ම් බලන්න පුලුවන්ද. මේකනම් 10$.
    ෆිල්ම් බලන්න පුළුවන් එකේ කිසි අවුලක් නැහැ
    මමනම් පාවිච්චි කරේ මෙ සොෆ්ට්වෙයාර් එක ෆිල්ම්ස් බලන්න
    https://play.google.com/store/apps/details?id=com.funghisoft.sbsvideoplayer&hl=en
    සල්ලි තියෙනවනම් Samsung Gear VR එකක්ම ගනින් Note 5 එකත් එක්ක පට්ටටම වැඩ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ෆිල්ම් බලන්න පුළුවන් එකේ කිසි අවුලක් නැහැ
    මමනම් පාවිච්චි කරේ මෙ සොෆ්ට්වෙයාර් එක ෆිල්ම්ස් බලන්න
    https://play.google.com/store/apps/details?id=com.funghisoft.sbsvideoplayer&hl=en
    සල්ලි තියෙනවනම් Samsung Gear VR එකක්ම ගනින් Note 5 එකත් එක්ක පට්ටටම වැඩ
    :no: echchara salli na ban

    Moko yako