ඔකට ෆොන් එක දාන්න ඔනේනේ
ඔය වගේම අයිටම් එකක් ගත්තා අවුරුද්දකට කලින්
අඩුම තරමේ ෆොන් එක Full HD නම් ගනින්
ෆොන් එකේ Pixel ගාන අඩුනම් කොලිටිය චාටර්
ෆිල්ම් බලන්න පුළුවන් එකේ කිසි අවුලක් නැහැ1080p phone එකක් ගත්තා.
කොහොමද ෆිල්ම් බලන්න පුලුවන්ද. මේකනම් 10$.
ෆිල්ම් බලන්න පුළුවන් එකේ කිසි අවුලක් නැහැ
මමනම් පාවිච්චි කරේ මෙ සොෆ්ට්වෙයාර් එක ෆිල්ම්ස් බලන්න
https://play.google.com/store/apps/details?id=com.funghisoft.sbsvideoplayer&hl=en
සල්ලි තියෙනවනම් Samsung Gear VR එකක්ම ගනින් Note 5 එකත් එක්ක පට්ටටම වැඩ
echchara salli na banMama Google Cardboard ekak order kara eBay eken thama nam awe naha![]()
Useless bro