VirtualBox Help

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,726
    10,219
    113
    ටික කාලෙකට කලින් VirtualBox එකක් install කරලා තිබුනා , හදිස්සියේ hard එක format කරන උනා ,

    අලුතෙන් VirtualBox එකක් install කරලා දැනට ළඟ තියෙන පරණ .vdi file එක run කරන්න විදියක් නැද්ද ? ඒකේ data ටිකක් තියෙනවා එලියට ගන්න අවශ්‍ය

    ලොකුම ප්‍රශ්නය මට මතක නෑ VirtualBox ඒකේ install කරලා තිබුන os එක මොකක්ද කියලා

    විසඳුමක් දන්නේ නැත්නම් BUMP එකක් වත් දාන්න
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,219
    113
    Oracle Virtual Box? Host machine eka Linux or Windows?
    Oracle Virtual Box තමයි , windows 7 තිබුන machine එකක තමයි Virtual Box එක install කරලා තිබුනේ ඒත් මට මතක නෑ VirtualBox ඒකේ install කරලා තිබුන os එක මොකක්ද කියලා windows version එකක් කියලා තමයි මතක විදියට ඒත් 7 , xp , 2000 මොකක්ද කියලා මතක නෑ මචං
     

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    1601738763710.png

    මෙතනින් New ගන්න;

    1601738807295.png

    ඔය කැමති නමක් දෙන්න. install කරලා තිබ්බ os එක ඔයාට මතක නැති නිසා 7 , xp , 2000 ඔක්කොම ටෙස්ට් කරලා බලන වෙයි.

    1601738953646.png

    ඔතනින් ඔය විදියට දීල ඔයාගේ vdi එක select කරලා create කරගන්න
     
    • Like
    Reactions: NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    View attachment 95315
    මෙතනින් New ගන්න;

    View attachment 95316
    ඔය කැමති නමක් දෙන්න. install කරලා තිබ්බ os එක ඔයාට මතක නැති නිසා 7 , xp , 2000 ඔක්කොම ටෙස්ට් කරලා බලන වෙයි.

    View attachment 95318
    ඔතනින් ඔය විදියට දීල ඔයාගේ vdi එක select කරලා create කරගන්න


    yes this is the way