ටික කාලෙකට කලින් VirtualBox එකක් install කරලා තිබුනා , හදිස්සියේ hard එක format කරන උනා ,
අලුතෙන් VirtualBox එකක් install කරලා දැනට ළඟ තියෙන පරණ .vdi file එක run කරන්න විදියක් නැද්ද ? ඒකේ data ටිකක් තියෙනවා එලියට ගන්න අවශ්‍ය
ලොකුම ප්‍රශ්නය මට මතක නෑ VirtualBox ඒකේ install කරලා තිබුන os එක මොකක්ද කියලා
විසඳුමක් දන්නේ නැත්නම් BUMP එකක් වත් දාන්න