Virtusa QA salary

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol: boru pacha bn...danneth ne ohe kiyawanawa... yaluwa uuwa andalada koheda

    avatar464475_8.gif
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    whatever you say machan :P
    They pay if the person is good enough ;) I don't have an itching problem to make up lies and post it here :lol:
    (but yes you have a quite a lot of work load)

    yes without family without private life without leaves (personal and Government )
    we are doing a service not a job :)
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    9 years thibilath 80k da ban :shocked:

    ඔව්. experience අනුව salary එක අසාමාන්‍ය විදියට ගොඩාක් වැඩිවෙන්නෙ නෑ. 9 years තියෙන එකෙක්ට ලක්ශ2ක් විතර ලැබෙන්න ඕන කියලද හිතන්නෙ? එහෙම නම් අවු 20ක් විතර තියෙන එකාට ලක්ශ 4ක් 5ක් ලැබෙන්න ඕනෙ. ඉතින්, අලුත් QA එකාට හතලිස් දාහයි. අවු20ක් තියෙන QA එකාට ලක්ශ4යි. එකම ආයතනයක එකම වැඩේ කරන දෙන්නෙක්ට (එකෙක් සීනියර් තමයි. ඒත් දෙන්නම එකම වැඩේනෙ කරන්නෙ. එකෙක් ඉන්ජිනේරුවෙක්, අනික කම්කරුවෙක් නෙවිනෙ.) එච්චර ලොකු salary gap එකක් තිබුනොත් තව ප්‍රශ්නයක් නෙ. ඒ කිව්වෙ, ලක්ශ4ක් ගන්න එකාට තියෙන motivation එක අනිත් එකාට නෑ නෙ.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    මාසෙට ලක්ශ 10ක් දෙන්නම් කිව්වත් මම නම් ඔය වර්ශුසා කියන වහල් මඩමට නම් යන්නෙ නෑ. සල්ලිම නෙවෙයි යකෝ ජීවිතේ.. හිතපන්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    25000ට ඔකේ code ගහන්න එපා බන්. freelance කරපන්. ඕකෙන් උබලට සල්ලිත් නෑ, Industry salary average එකත් බහිනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව්. experience අනුව salary එක අසාමාන්‍ය විදියට ගොඩාක් වැඩිවෙන්නෙ නෑ. 9 years තියෙන එකෙක්ට ලක්ශ2ක් විතර ලැබෙන්න ඕන කියලද හිතන්නෙ? එහෙම නම් අවු 20ක් විතර තියෙන එකාට ලක්ශ 4ක් 5ක් ලැබෙන්න ඕනෙ. ඉතින්, අලුත් QA එකාට හතලිස් දාහයි. අවු20ක් තියෙන QA එකාට ලක්ශ4යි. එකම ආයතනයක එකම වැඩේ කරන දෙන්නෙක්ට (එකෙක් සීනියර් තමයි. ඒත් දෙන්නම එකම වැඩේනෙ කරන්නෙ. එකෙක් ඉන්ජිනේරුවෙක්, අනික කම්කරුවෙක් නෙවිනෙ.) එච්චර ලොකු salary gap එකක් තිබුනොත් තව ප්‍රශ්නයක් නෙ. ඒ කිව්වෙ, ලක්ශ4ක් ගන්න එකාට තියෙන motivation එක අනිත් එකාට නෑ නෙ.

    ලක්ෂ 2ක් ගන්න අවුරුදු 9ක් වැඩ කරන්න ඕනේ නෑ බන්, හරිහමන් Company එකක අවුරුදු 4-5 exp තියෙන එකෙක්ගෙ පඩිය ඕක.