virus-වලින්-ඔබගේ-pen-drive-එක-ආරක්ෂාකරග

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
virus-වලින්-ඔබගේ-pen-drive-එක-ආරක්ෂාකරග


තමන්ගේ පරිගණකය වගේම තමන්ගේ pen drive එකත් ආරක්ෂාකරන්න ඕන වෙන වෙලාවල් එනවා. සමාන්‍යයෙන් pen drive එකකට virus copy වෙන එක කොහොමත් වෙන දෙයක්. එකට කරන්න කියල දෙයක් නැ. autorun.inf එක හැදෙන එක වලක්වන්න පොඩි පොඩි ක්‍රම තිබුනත් virus නම් copy වෙනවා. ඒත් මුලු pen drive එකම කට කපල files පිරිලා තිබුනොත් එකට virus copy වෙන්න තැනක් නැහැ නේද?:o ඒ උනාට එකේ ඉතුරුවෙලා තියෙන අන්තිම byte එකටම මොනවා මොනවා හරි දාගන්න ඒ ඒ size එකට files කෝ අපි ගාව…
මෙන්න තියෙනවා ඒකට ක්‍රමයක්. අපි උදාහරණයක් විදියට ගමු අපෙ pen drive එකේ මේ විදියට free space තියෙනවා කියල.

අපිට ඕන මේකේ ඉතුරුවෙලා තියෙන ඉඩ ටික පුරවගන්න. අන්න ඒකට මෙන්න මේක බාගන්න. බගෙන ඉවරවෙලා ඕක extract කරලා එන exe file එක pen drive එකේ root directory එකට copy කරගන්න.

දැන් ඔයාලට පේනවා pen drive එකේ 1GB ඉතුරු වෙලාතියෙනවා . මේ tool එකන් හරියටම එ ඉතුරුවෙලා තියෙන size එකටම dummy file එකක් හදලා දෙනවා. Pen drive එකට exe එක copy කරගත්තට පස්සේ එක double click කරලා open කරගෙන ටිකක් වෙලා ඉන්න වෙයි, dummy file ඒක එක හදනකම්.

එක හදල ඉවරවුනට පස්සෙ message එකක් එවි enter එක ගහල close කරන්න කියලා.

දැන් ඔයලට බලගන්න පුලුවන් dummy file එක හැදිලා තියෙනවා.

ඒවගේම pen drive එකේ free space එකත් check කරලා බලන්න.

දැන් pen drive එක ගෙනිහිල්ල AIDS හැදුන ඕන පරිගණකයක plug කරන්න, ලොවෙත් AIDS තියා කිසිම virus එකක් හැදෙන්නේ නැ. :lol: Pen drive එක තියෙන ඕන දෙයක් ඕන කෙනෙකුගේ පරිගණකයකට දාල එන්න පුලුවන්. ඒත් ඒකෙන් මොනාහරි copy කරගන්නවානම් dummy file එක delete කරන්න වෙනවා. Copy කරගෙන ඉරවවෙලා ආපහු dummy file එක හදන්න පුලුවන්. එතකොට ඉතින් බඩු හම්බවෙන්න සමභාවිතාවක් තියෙනවා. :lol: ගිහින් මොනාහරි copy කරලා එන්න විතරක් නම් අව්ලක් නැ. :lol:

අඩුමගානේ මේ article එක මගේ
නෙමෙය් කියල හරි comment එකක් දාල යන්න ..... :lol::lol::lol::lol:
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Maxza Bro
Eth Okenuth Ringanna Puluwan Awasthawak Thiyenawa Neda
Oke Dummy File Eka Delete Karama
Thanks Share Karata

eka wenna puluwan api ayith serayak dummy file ekak create kare nattam... methana wenne e software eka haraha ape pendrive eke thiyena ithuru ida tikata dummy file ekak hadenawa...