Virus attack

waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Machan meke thiyena exe setup file eka download karala run karala lesiyenma bootable CD 1k hada ganna puluwan neda? machan mage virus 1ka thiyena machine 1n ma CD 1k write kara gaththata awlak wena 1k naha neda?

    1. ඔව්. එතකොට nero වගේ එවා නෑතුව කෙලින්ම බූටබල් එකක් write කරගන්න පුලුවන්.

    2. අවුලක් වෙන්නේ නෑ.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    1. ඔව්. එතකොට nero වගේ එවා නෑතුව කෙලින්ම බූටබල් එකක් write කරගන්න පුලුවන්.

    2. අවුලක් වෙන්නේ නෑ.

    Machan ethakota meka update karaganna one neda boot scan 1ka denna kalin? Machan use karana widiya gana mata poddak kiyala denawada? machan mata help karanawata thnx
     
    ackasanka

    Active member
  • Sep 10, 2007
    127
    54
    28
    I can help you

    HEI ,I WILL HELP YOU...YOU SEEMS TO BE ATTACK BY A VIRUS AND I WILL HELP YOU JUST FOLLOW THESE SIMPLE STEPS AND SEND ME A REPORT FILE TO ANALYSIS YOUR PC

    SO HERE YOU HAVE TO DO,AND WHAT WILL NEED TO GET THAT REPORT :D

    Here how to get that report.

    Go here and download this AVZ tool.

    AVZ Tool

    Then Extract it on to the Dextop,and Run AVZ.exe and
    Then Go to file>Custom Scripts

    Script To Run:

    begin
    ExecuteStdScr(3);
    RebootWindows(true);
    end.

    And paste above Script and Click"Run Button"

    Then your Pc will restart and after start back please send a Folder Called "LOG"-(It can be found inside AVZ Folder..Ok

    My Email is:[email protected]

    I ALREADY HELP ONE PERSON IN HERE AND HE SUCCESSFULLY RECOVER ALL THINGS IF YOU HAVE ANY DOUBT HERE IS THAT POST LINK FOR YOU

    See here for conformations :yes::yes:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Machan ethakota meka update karaganna one neda boot scan 1ka denna kalin? Machan use karana widiya gana mata poddak kiyala denawada? machan mata help karanawata thnx

    එහෙම ඔනේ වෙන්නේ නෑ. උබ අද download කරොත් අද වෙනකන් අප්ඩේට් තියනවා. දවස ගානේ ඔතන අප්ඩේට් කරපු එකක් තමා තියෙන්නේ.

    ඔය cd එකෙන් බූට් උනාට පස්සේ මුලින් එන්නේ මේ screen එක.

    20234577.png

    ඔතනට "1" දීලා enter කරන්න.

    ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න ෆයිල් අනං මනං ලොඩ් වෙලා ඉවර වෙනකන්.

    3en.png

    ඔහොම ආවොත් "no" දෙන්න.

    4eng.png

    මුලින් සෙටින්ග්ස් හදාගන්න."Action when malware found" වල remove suspicious files select කරන්න. "extended threat categories" යටතේ තියන ඔක්කොම tick කරන්න.

    5en.png

    දෑන් ස්කෑන් එක පටන්ගන්න. පෑයක් විතර වගේ යයි( තියන data ප්‍රමානය මත වෙනස් වේ)

    http://forum.avira.com/wbb/index.php?page=Thread&threadID=82163
     
    Machan uba kiyapu widiyata kara scan kara ban hari yanne naha.
    Install karana soft wala shortcut missing wenawa
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    oka virus awlak newi. wena case 1k. desktop1e shortcuts da miss wenne?

    E unata machan scan karama virus thiyenawa kiyala pennanawane. Mama screen shot 1k dala thiyenne. microsoft security essentials 1th upset wela