Virus Gard Crack කරලා Use කරන්න හොදයි ද ???

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Virus Gard Crack කරලා Use කරන්න හොදයි ද ???

    Virus Gard Crack කරලා Use කරන්න හොදයි ද ??? මචන් මම kaspersky 2012 install කරන්න කියල හිතුවේ. ඔයාලා කරන virus gard මොනද?? එක එක අය එක එක virus gard වලට කෑමති මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑහෑ..
     
    • Like
    Reactions: Roshan 4ever

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,571
    113
    Colombo
    virus guard ekak crack karala use kalata awlak ne.hebei trusted cracker kenek ge crack ekak trusted site ekakin downkaragena use karanna.
     
    • Like
    Reactions: Roshan 4ever

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    crack karala use karanna epa ban ... key eka expire unama aluth key ekak download karala daganin ..... free keys hoyaganna puluwan one tharam Kaspersky ekata ...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    elakiri crack karana ekekgen download karala install karata aulak na machan. Mage gawa avast internet security latestma eka. Update karanna puluwan ekak hoyaganin ethakota goda
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    virus guard අරගෙන crack කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
    මේක German site එකක්.:dull::dull:

    ඒකෙ පාඨකයන්ට kasperky CBE 2012 සම්පූර්නයෙන්ම නිකන් දෙනව.මාස තුනෙන් තුනට Licence එක Renew කරන්න ඔනෙ.ඒකටත් keyඑක නිකන් දෙනව .Site එක German වලින් තියන්නෙ . Google chrome වලින් ගිහාම Translate කරන්න පුලුවන්:yes::yes:

    http://www.computerbild.de/artikel/...curity-Suite-verlaengern-1182859.html?suche=1