මම දැන් 3yr වල ඉදන් USE කරන්නේ ESET NOD 32 එක. PC එක පොඩ්ඩක්වත් Slow වෙන්නේ නෑ. එක පාරක්වත් virus infect වෙලා නෑ. හැම දාම update එනවා. crack නොකර third party soft එකකින් username genarate කරන්න පුළුවන් හින්දා කිසිම අවුලක් නෑ. RAM එකෙන් 65MB වගේ තමයි ගන්නේ.
NOD 32 hodai




