Virus Guard ඕන අයට .....ඉක්මන් කරල ගන්න

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Virus Guard ඕන අයට .....ඉක්මන් කරල ගන්න

    මෙන්න වයිරස් ගාඩ් එහෙම හොයන අයට වටිනා අවස්තාවක් ගොඩක් අය දන්නවා ඇතිනෙ Panda clouds වයිරස් ගාඩ් ගැන නොදන්න අයත් ඇති.

    indexbc.png

    සමහරවිට මේක ගැන පොඩි දෙයක් කියනවනම් Eset වගෙ තමා machine එක පොඩ්ඩක්වත් slow වෙන්නෙ නැ virus detection එකත් සුපිරි මේක කලින් භාවිත කරලා නැති අය නිකමට දාල බලන්න කිසිම කරදරයක් නැති virus guard එකක්

    ඒ වගේම antivirus software ranking වලත් මේක ගොඩක්ම ඉහලින් ඉන්න එකක්

    snap2012072023h11m53s00.png


    ඔන්න අද විශේශ අවස්තාවක් දීල තියනවා panda clouds anti virus pro edition එක අවුරුද්දකටම පාවිච්චි කරන්න license key දෙනවා ඉක්මන් කරල ගන්න ඕන අය

    මෙතනින් යන්න giveaway page එකට


    Code:
    http://goo.gl/avlD7
    590x421xpandacloudantiv.jpg



    මෙකෙ register වෙන්න එතකොට ඔයාලට email එකක් එයි license එකත් එක්ක

    මෙතනින් ගන්න offline setup එක
    http://goo.gl/vAPbj

    install කරද්දි pro version එක තෝරගන්න මේ විදියට

    pandacloudantiviruspro2.png


    මෙන්න මම දාගත්ත එක

    snap2012072023h08m54s00.png




    පාවිච්චි කරල හොද නරකත් මේ thread එකෙම දාන්න:P
     
    Last edited:

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    We can't find this page.

    This page's URL is invalid — it's missing some important information. Please return to the page you used to get here and try again. If the problem persists, please contact support.