Dn awuruddak thisse Windows defender use karanne.. Kisi karadarayk ne. Slow wenneth ne
Link
ඔය thread එකේ තියෙනව kaspersky මාසෙන් මාසෙට FREE renew කරන්න පුළුවන් software key ,ඒක use කරන්න , මමත් දැන් use කරන්නේ එක , upset නම් PM කරන්න
Kaspersky
Defender eka thiyaganna. wena ekak onemanam avast nam hariyanne na eset, kaspersky wage ekak daganna..
mageth asus ohoma tibila mn dmme Kaspersky
mata nam hari giye naha. updated thiyan idalath deparak attack una
kaspersky supiri.
pen gahapu gaman auto scan wenwa.
Web eke malicious ewa balanwa
etc etc hama athinma powerful.
salli dila ganna bari nam trial eka dagena
90 days renew karana crack eka dala use karana eka hodai.
Free ekak onenam Defender eka hodai. habei latest windows update eka daganna. eke ransomware protection ekakuth tiyanawa.
Paid AV nam Kaspersky or Bitdefender thama danata hodama. mewage wasiya behavioral protection, web protection, payment protection wage additional features tiyana eka. behavioral protection nisa unmarked threat ekak unath malicious monawa hari karanna hadaddi block karala danawa.
Link
ඔය thread එකේ තියෙනව kaspersky මාසෙන් මාසෙට FREE renew කරන්න පුළුවන් software key ,ඒක use කරන්න , මමත් දැන් use කරන්නේ එක , upset නම් PM කරන්න
Kaspersky එකට සිස්ටම් එකේ ස්පීඩ් අඩුවෙන එකක් නැද්ද? මම බැලුවෙ Kespersky internet security එක දාගන්න කියල. අවුරුද්දට 3000ක් වෙනව. ඒක මට ඇති වෙයි නේද ?
උඹට සල්ලි අවුලක් නැත්නම් renew කරල දාපන් බන්..!

Kaspersky එකට සිස්ටම් එකේ ස්පීඩ් අඩුවෙන එකක් නැද්ද? මම බැලුවෙ Kespersky internet security එක දාගන්න කියල. අවුරුද්දට 3000ක් වෙනව. ඒක මට ඇති වෙයි නේද ?