මචන්ල, මම අසූස් ලැපක් ගත්ත. වින්ඩෝස් 10 හෝම් තියෙන්නෙ. මම මේකෙ කරන්නෙ Programming (Netbeans IDE, compiling), පොඩි පොඩි Video editing, photoshop වගේ ඒව තමයි.
මේකෙ McAfee එක දාලම එවල තියනව, හැබැයි ඒක තව දවස් 27කින් expire වෙනව.
මම මොකද කරන්නෙ?
1. මේක සල්ලි දීල Renew කරනව. (අවුරුද්දට 3000+... ඒකෙ ගාන තමා කේස් එක)
McAfee එක අයින් කරල,
2. Avast free version එක දානව.
3. Avast free + Comodo FireWall එක දානව.
4. Avg free version එක දානව. (System speed එක අඩු වෙයිද?
)
5. AVG Free + Comodo Firewall එක දානව. (System speed එක අඩු වෙයිද?
)
6. වෙනත් ක්‍රමයක් දන්නවනම් කියන්න.
McAfee එක අසූස් වලට සපෝට් කරනව වගේ කතා ටිකක් එහෙම දාල තියනව (Together is power වගේ), ඒව විකුන ගන්න දාපු ආතල් විතරද? නැත්නම් 3000 ගැන නොහිත McAfee එකම දාන එකේ වාසියක් තියනවද?
ගානයි, සිස්ටම් ස්පීඩ් එකයි, ප්‍රොටෙක්ශන් එකයි කියන තුනම සලකපුවාම හොඳ මොකක්ද? කමෙන්ට් එකක් දාන්න තරම් දෙයක් නැත්නම් poll එකට vote කරල හරි යන්න.....
මේකෙ McAfee එක දාලම එවල තියනව, හැබැයි ඒක තව දවස් 27කින් expire වෙනව.
මම මොකද කරන්නෙ?
1. මේක සල්ලි දීල Renew කරනව. (අවුරුද්දට 3000+... ඒකෙ ගාන තමා කේස් එක)
McAfee එක අයින් කරල,
2. Avast free version එක දානව.
3. Avast free + Comodo FireWall එක දානව.
4. Avg free version එක දානව. (System speed එක අඩු වෙයිද?
)5. AVG Free + Comodo Firewall එක දානව. (System speed එක අඩු වෙයිද?
)6. වෙනත් ක්‍රමයක් දන්නවනම් කියන්න.