Virus Guard - වෛරස් ගාඩ්

පෝස්ට් එක බලල vote කර&

  • McAfee එක Renew කරන්න

    Votes: 2 5.9%
  • Avast Free Version එක දාන්න

    Votes: 9 26.5%
  • Avast Free + Comodo Firewall එක දාන්න

    Votes: 2 5.9%
  • Avg free version එක දාන්න

    Votes: 0 0.0%
  • Avg free + Comodo firewall එක දාන්න

    Votes: 2 5.9%
  • Other Method??? (Comment please)

    Votes: 19 55.9%

  • Total voters
    34

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    McAfee එක renew කරනවට වඩා හොඳ නැද්ද බන් Kespersky දාන එක?
    සල්ලිනම් අවුල තමයි. ඒක ටිකක් සැර වැඩී. ඒත් කැම්පස් යන්න ඉන්නෙ බ්‍රෝ. වැඩ කරද්දි වෛරස් එකක් ඒම ආවොත් මාර වදේනෙ බ්‍රෝ......:(

    Kaspersky එකත් හොදයි බන්...!ගාණත් අඩුයිනේ..