virus guard

ndnk

Member
Mar 5, 2008
6,503
34
0
37
Ai ban godak internet security review web sites wala bit defender first tiyenne? aththatama hoda kaspersky da bit defender da?
 
san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    is-2013.png

    kespersky කියන්නේ හොඳ gurd එකක් තමයි..නමුත් ලංකාවේ එතරම් ජනප්‍රිය නැති උනත් Bitdefender ඒහා සමානවම හොඳ gurd එකක්..කලින් ආව version වල ගැටලුවකට තිබුනේ machine එක slow කරන එක විතරයි..නමුත් දැන් Bitdefender 2012-2013 version වල මේ ප්‍රශ්නෙත් නැ..use කරලා බලන්න..Bitdefender කියන්නේ Romania වල විශාලතම software company එක..මෙයාල Romania වල අයට ගොඩක් offers දෙනවා..

    Top Ten Antivirus guard Reviews site එකේ Bitdefender No1, Kespersky No2

    මෙතනින් ගිහින් බලන්න
    Top Ten Antivirus gurds

    කලින් අව්රුද්දෙ kespersky Internet Security තමයි Top Ten Internet Security
    වලින් 1 ට හිටියේ..නමුත් මේ අව්රුද්දෙ එකත් Bitdefender වලට ගිහින්..
    මෙතනින් ගිහින් බලන්න
    Top Ten Internet Security Reviews

    මම කියන්නේ නැ Bitdefender ,Kespersky වලට වඩා හොදයි කියල..දෙකේම හොද සහ එතරම්ම හොඳ නැති අංග ඇති..නමුත් Bitdefender කියන්නෙත් ගොඩක් විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් guard එකක්..
     
    • Like
    Reactions: unicornx and ndnk

    Thank u machan, Man danata dala tiyenne KIS. Lap eka amra slow. Start wenna 4 minutes wage yanawa.. Ekai wena hoda ekak baluwe