බොහොම ස්තූතයි අයියා ඇත්ත තේරුම් ගත්තට.වෙල්කම් මචන්.
උඹ යහපත් වයිරස් එකක් කියලා හිතනවා![]()
බොහොම ස්තූතයි අයියා ඇත්ත තේරුම් ගත්තට.වෙල්කම් මචන්.
උඹ යහපත් වයිරස් එකක් කියලා හිතනවා![]()
මේකට අලුතෙන් එන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා.බොහොම ස්තූතයි අයියා ඇත්ත තේරුම් ගත්තට.


මර්වින් අප්පු;10203978 said:
මාතර කිඹුලා කියන එකා තමයි koolkasun සහෝදරයව හැක් කරල තියෙන්න් සාක්ශි තියනවා!



අනිවා. එලකිරියට ආවෙ කාටවත් මඩ ගහන්නවත් කාගෙවත් චරිත ඝාතන කරන්නවත් මම උත්තමයෙක් කියල කියාගන්නවත් නෙවෙයි. මේ සයිට් එක් ටික දවසක ඉදන් කියවපු නිසා මටත් එන්න ආස හිතුනා. මේකෙ ඉන්න අනිත් හැමෝම වගේ සතුටින් කාලය ගතකරන්න. ඒකයි ආවේ.මේකට අලුතෙන් එන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා.
කවුරුත් ආපු වෙලේ ඉඳන් පරණ අය නෑ.
උඹ අලුත් නම් මේකේ හොඳින් ඉන්න බලපන් මචන්.![]()
මාව සතුටින් පිළිගත්තු හැමෝටම මාගේ ප්‍රනාමය...............
සුභ දවසක් යාලුවා. ආහා..... මට දැනුයි තේරුනේ. කුනුහරුප කියන්න මේකට එන්න ඕනෙද. ගෙදර ඉන්න කාටහරි කන පිරෙන්න කිව්වනම් ඉවරනෙ. පිස්සු මිනිස්සු. මම මේකට ආවෙ ඒ කිසිම දේකට නෙවෙයි. මාත් එලකිරි කොල්ලො කෙල්ලො වගේ ඉන්න ඔන නිසා. ඉතින් අද ඉදන් මම එලකිරි කොල්ලෙක්.මාතර කිඹුලා;10204919 said:සුභ දවසක් මචන් මෙහේ හරියට ෆේක් අවුල තියෙනවා කුණු හරුප වැඩිහිටි දේවල් දාන්න දෙන්නේ නැති නිසා ඉතින් ගොඩක් රෙජිස්ටර්ඩ් අය ෆේක්වලින් ඇවිත් කුණු හරුප කියන්නේ
සුභ දවසක් යාලුවා. ආහා..... මට දැනුයි තේරුනේ. කුනුහරුප කියන්න මේකට එන්න ඕනෙද. ගෙදර ඉන්න කාටහරි කන පිරෙන්න කිව්වනම් ඉවරනෙ. පිස්සු මිනිස්සු. මම මේකට ආවෙ ඒ කිසිම දේකට නෙවෙයි. මාත් එලකිරි කොල්ලො කෙල්ලො වගේ ඉන්න ඔන නිසා. ඉතින් අද ඉදන් මම එලකිරි කොල්ලෙක්.


