VirusGuard වලින් අයින් කරන්න බැරි malware..
මේ සිද්දියම මගේ desktop එකටත් වෙලා එළකිරි එකෙන් උදවු ඉල්ලලත් කරගන්න දෙයක් නැතුව අවුරුරු 1.5ක් විතර හිටිය.
(format කරන්න කම්මිලි නිසා)
මේ sep පරිගණක පත්තරේ බලපන්කො..

මේ වැඩේ මත කරා බන්.(අලුත් user account එකනම් හැදුවේ නැහැ) සිරාවටම වැඩේ සාර්ථක උනානේ.
ටෝරජන් හෝර්ස් ෆයිල්ස් 2යි තිබ්බෙත් බන්.
එත් මට තියෙන ප්‍රශේනේ මේකනේ.. අයි මුන් කියන විදිහට virus guard වලින් මේක අල්ලන්න බැරි. එතකොට අපි ගිනි ගණන් දීල virus guard දන්නේ අයි බන්. (මාත් ඉතින් kasper,bitdefe, දල scan කරාට අහු උනේ නැහනේ, අනික vg වලත් ඔය ඔක්කොම අල්ලනවා කියල පෙට්ටිය හතර පැත්තේම ගහලා තියෙන්නේ
).. මොකක්ද එතකොට මේ malwarebyte කියන්නේ. virus guard වලයි මේකෙයි වෙනස මොකක්ද? computer එකට අපි මේ දෙකම install කරලා තියන්න ඕනෙද web safe එකක් ගන්නනම්.
දන්නා අය හොද පැහැදිලි කිරීමක් දීපන්කො..it side එකේ වැඩ්ඩෝ ඕනෑතරම් එළකිරියේ ඉන්නවනේ..
මේ සිද්දියම මගේ desktop එකටත් වෙලා එළකිරි එකෙන් උදවු ඉල්ලලත් කරගන්න දෙයක් නැතුව අවුරුරු 1.5ක් විතර හිටිය.
(format කරන්න කම්මිලි නිසා)මේ sep පරිගණක පත්තරේ බලපන්කො..

මේ වැඩේ මත කරා බන්.(අලුත් user account එකනම් හැදුවේ නැහැ) සිරාවටම වැඩේ සාර්ථක උනානේ.
ටෝරජන් හෝර්ස් ෆයිල්ස් 2යි තිබ්බෙත් බන්.
එත් මට තියෙන ප්‍රශේනේ මේකනේ.. අයි මුන් කියන විදිහට virus guard වලින් මේක අල්ලන්න බැරි. එතකොට අපි ගිනි ගණන් දීල virus guard දන්නේ අයි බන්. (මාත් ඉතින් kasper,bitdefe, දල scan කරාට අහු උනේ නැහනේ, අනික vg වලත් ඔය ඔක්කොම අල්ලනවා කියල පෙට්ටිය හතර පැත්තේම ගහලා තියෙන්නේ
).. මොකක්ද එතකොට මේ malwarebyte කියන්නේ. virus guard වලයි මේකෙයි වෙනස මොකක්ද? computer එකට අපි මේ දෙකම install කරලා තියන්න ඕනෙද web safe එකක් ගන්නනම්.දන්නා අය හොද පැහැදිලි කිරීමක් දීපන්කො..it side එකේ වැඩ්ඩෝ ඕනෑතරම් එළකිරියේ ඉන්නවනේ..
Last edited: