VirusGuard වලින් අයින් කරන්න බැරි malware..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    VirusGuard වලින් අයින් කරන්න බැරි malware..

    මේ සිද්දියම මගේ desktop එකටත් වෙලා එළකිරි එකෙන් උදවු ඉල්ලලත් කරගන්න දෙයක් නැතුව අවුරුරු 1.5ක් විතර හිටිය.:( (format කරන්න කම්මිලි නිසා)

    මේ sep පරිගණක පත්තරේ බලපන්කො..
    20171004_070903.jpg
    20171004_070949.jpg
    20171004_071001.jpg

    මේ වැඩේ මත කරා බන්.(අලුත් user account එකනම් හැදුවේ නැහැ) සිරාවටම වැඩේ සාර්ථක උනානේ.:yes: ටෝරජන් හෝර්ස් ෆයිල්ස් 2යි තිබ්බෙත් බන්.:eek:

    එත් මට තියෙන ප්‍රශේනේ මේකනේ.. අයි මුන් කියන විදිහට virus guard වලින් මේක අල්ලන්න බැරි. එතකොට අපි ගිනි ගණන් දීල virus guard දන්නේ අයි බන්. (මාත් ඉතින් kasper,bitdefe, දල scan කරාට අහු උනේ නැහනේ, අනික vg වලත් ඔය ඔක්කොම අල්ලනවා කියල පෙට්ටිය හතර පැත්තේම ගහලා තියෙන්නේ:baffled:).. මොකක්ද එතකොට මේ malwarebyte කියන්නේ. virus guard වලයි මේකෙයි වෙනස මොකක්ද? computer එකට අපි මේ දෙකම install කරලා තියන්න ඕනෙද web safe එකක් ගන්නනම්.

    දන්නා අය හොද පැහැදිලි කිරීමක් දීපන්කො..it side එකේ වැඩ්ඩෝ ඕනෑතරම් එළකිරියේ ඉන්නවනේ..

    Last edited:
    • Like
    Reactions: somalal

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මෙතන ප්‍රශ්නෙ අපෙ අය Upto-date Virus Gurad පාවිච්චි නොකරන නිසා. අපෙ ගොඩක් අය හිතන් ඉන්නෙ mokak hari Virus guard පාවිච්චි කලාම ඔක්කොම හරි කියලා. ඇලුත් ගොඩක් Virus Guard වල ගොඩක් Technologies තියනව Virus detect karanna සහ Virus අයින් කරන්නත්. අපෙ අය කීයෙන් කී දෙනාද Virus Guard eka හරියට උප්ඩෙට් කරන්නෙ.
    Maware bytes Anti malware වගෙ ටූල්ස් ගොඩාක් Virus guard වල තියනව.
    Ex - Norton power Eraser

    UC-t

    Kaspersky Virus Removal tool

    ප්‍රශ්නෙ තියෙන්නෙ කවුද එවා USE කරන්නෙ කියලා සහ කව්ද එවා USE කරන්න දන්නෙ කියලා.

    මම අවුරුදු ගානක් තිස්සෙ Virus ටෙස්ට් කරන්නෙ එත් ගොඩක් Virus Guard වල හොද Detection Rates තියන්වා අපි හරියට එවගෙ SETTINGS හදල use කලොත්.

    Me tiyenne mama test karanna use karana VIRUS Collection walin tikak.
    FOV7

    5slV

    Mth3

    මට කියන්න තියෙන්නෙ UP-TO DATE හිටියොත් VIRUS ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.
     
    • Like
    Reactions: DangerMan119

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    අර Skypee එක වෙන්න ඇති ලංකාවේ වැඩි පුරම ඇත්තේ :nerd:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    oka ubge athin mokakhari softaware ekak install karaddi apu malware ekak wenna athi bn hugak ewa install karanakota oya wage wadak nathi ewa install wenawa. (eg-kmplayer)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙතන ප්‍රශ්නෙ අපෙ අය Upto-date Virus Gurad පාවිච්චි නොකරන නිසා. අපෙ ගොඩක් අය හිතන් ඉන්නෙ mokak hari Virus guard පාවිච්චි කලාම ඔක්කොම හරි කියලා. ඇලුත් ගොඩක් Virus Guard වල ගොඩක් Technologies තියනව Virus detect karanna සහ Virus අයින් කරන්නත්. අපෙ අය කීයෙන් කී දෙනාද Virus Guard eka හරියට උප්ඩෙට් කරන්නෙ.
    Maware bytes Anti malware වගෙ ටූල්ස් ගොඩාක් Virus guard වල තියනව.
    Ex - Norton power Eraser

    UC-t

    Kaspersky Virus Removal tool

    ප්‍රශ්නෙ තියෙන්නෙ කවුද එවා USE කරන්නෙ කියලා සහ කව්ද එවා USE කරන්න දන්නෙ කියලා.

    මම අවුරුදු ගානක් තිස්සෙ Virus ටෙස්ට් කරන්නෙ එත් ගොඩක් Virus Guard වල හොද Detection Rates තියන්වා අපි හරියට එවගෙ SETTINGS හදල use කලොත්.

    Me tiyenne mama test karanna use karana VIRUS Collection walin tikak.
    FOV7

    5slV

    Mth3

    මට කියන්න තියෙන්නෙ UP-TO DATE හිටියොත් VIRUS ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.
    ela
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    virus walata signatures thiyenawa. mewa detect karaganna kaspersky avg wage anti virus wala ewata adala updates apigawa thiyenna one. virus dawasin dawasa aluth wenakota virus guard eka update release novi thibunoth e virus detect wenne naha. malwarebyte wala detect karaganna virus avg kaspersky wage ewa detect karaganne nahathi welawal thiyenawa. e wagema oke anith paththath thiyenawa. virus guard walata ahunowenna virus hadanna puluwan. ehema deyak thamai ube wela thiyenne. virus guard walata banala wadak naha. machine eka parissamen pawichchi karapan.
     
    Yes mc but Database Update enna kalin system Protect karanna system dan virus guard wala tiyanawa ban.
    Ex - Norton SONAR Information
    Kaspersky SYSTEM watcher Information

    Modern-day Antivirus Not only rely on only Database Updatess mc. But Antivirus version UP-TO date wenna oni.