Visa නැතුව ලෝකේ වටේ යන වාසනාවන්තයෝ

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Visa නැතුව ලෝකේ වටේ යන වාසනාවන්තයෝ

රාජාලියන් යනු තේජවන්ත පක්ෂීන් විශේෂයකි, ඒ ඔවුන්ගේ පෙනුම නිසා පමණක් නොව, ඔවුන්ගේ බුද්ධිය හා විශ්මයජනක කුසලතාවන් සඳහාද ඔවුන් අගය කරනු ලැබේ.
මේ නිසාම සමස්ත ජාතීන්වල සහ රටවල්වල සංකේතයන් ලෙස මෙන්ම ජාතික අක්ෂර, කාසි සහ කලා කෘති සඳහා ද සංකේතයන් ලෙස රාජාලියන් යොදාගන්නවා.

I5cYWdW.jpg

මොවුන්ගේ පියාසර කිරීමේ හැකියාවත් විශේෂයි. ඒ පිළිබඳව කල සොයාගැනීමක් ගැන තමයි මේ කියන්න යන්නේ...

සෞදි අරාබියේ තරුණයෙක් වන Fahd Qash වගුරු ප්‍රදේශයක් අසලින් ගමන් කරන විට බලාපොරොත්තු නොවූ දෙයක් දකින්න ලැබෙනවා.
ඔහු කිට්ටු කර බැලීමේදී දකින්න ලැබුනේ පිටෙහි Gps tracker එකක් සවිකරන ලද මියගිය රාජාලියෙකි.

ESnWLf2.jpg

සමීපව පරීක්ෂා කර බැලූ විට, එම උපාංගයෙහි හිමිකරුගේ ඊමේල් ලිපිනය ඇති බව තරුණයා දුටුවා.
එම Gps tracker එක සවි කර තිබුනේ කසකස්ථානයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් බව පසුව සොයාගනු ලැබුවා.

eZ9SSRA.jpg

gps tracker එකේ තිබු දත්ත විශ්ලේෂණය කර බැලීමේදී මෙම රාජාලියා අවුද්දක් තුල බොහෝ දුර පියාසර කර තිබුනා.
ඊජිප්තු, අරාබිය, කශකස්තානට, ඉරානය වැනි මැදපෙරදිග රටවල් ගණනාවක් වටා ඔහු පියාසර කර තිබුනේ මුහුදු මාර්ග මගහැර වීම විශේෂත්වයක්.
ඔවුන් සන්ක්‍රමනය වෙනකොට මුහුදුබඩ මාර්ග මග අරින බව මෙයින් සොයාගනු ලැබුවා.

uBnOcTQ.jpg

මෙම පර්යේෂණ කණ්ඩායම මිට පෙරද රාජාලියන් 20ක් පමණ යොදාගෙන මෙලෙස පරීක්ෂණ කරනු ලැබූ අතර සියලුම රාජාලියන් දිනකට ආසන්න වශයෙන් 355km දුර ප්‍රමාණයක් ගමන් කරනා බව සොයාගනු ලැබුවා.​
 
tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මචන් ඔය GPS ට්‍රැකර් එක ඊබේ තියනවද? ජයලියාගේ ගමන් අවුරුදු කියක් ට්‍රැක්වෙලා තිබිලද?
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    ඊජිප්තු, අරාබිය, කශකස්තානට, ඉරානය වැනි මැදපෙරදිග රටවල් ගණනාවක් වටා ඔහු පියාසර කර තිබුනේ මුහුදු මාර්ග මගහැර වීම විශේෂත්වයක්.
    ඔවුන් සන්ක්‍රමනය වෙනකොට මුහුදුබඩ මාර්ග මග අරින බව මෙයින් සොයාගනු ලැබුවා.

    නු ලැබුවා.[/SIZE]
    :shocked:

    tfs
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    :love:TFS:love:
    You must spread some Reputation around before giving it to Misha_K again.

    pattane rep+

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.

    Thanks for sharing bro

    :D:D

    muuda udin uaddi stream eka thatuwalata gahanawa ati

    :yes:

    මචන් ඔය GPS ට්‍රැකර් එක ඊබේ තියනවද? ජයලියාගේ ගමන් අවුරුදු කියක් ට්‍රැක්වෙලා තිබිලද?

    අවුරුද්දක ඒවා තිබිලා තියෙනවා...