Visa ප්‍රශ්නයක්.. දන්න කෙනෙක් උත්තර දෙන්න ලොකු

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    Visa ප්‍රශ්නයක්.. දන්න කෙනෙක් උත්තර දෙන්න ලොකු

    මේකයි මචං ගැටලුව . මම ස්ටුඩන්ට් විසා ජපන් ඇවිල්ල ඉන්නේ . අපිට විසා දෙන්නේ මාස 6 න් 6 ට .
    ගිය මාසේ 30 වෙනිදායින් මගේ පලවෙනි විසා එක ඉවර උනා . දැනට විසා on Application කියන සිල් එක ගහල තියෙන්නේ මගේ එලියන් කාඩ් එක පිටි පස්සේ . ඒ කියන්නේ අලුත් විසා එක දෙනකම් ගහන සීල් එක . පහු ගිය 30 වෙනිදා විසා ඉවර උනත් මට මේ මාසේ 2 වෙනිදා ලංකාවට ගිහිල්ල එන්න ඕනේ නිසා මන් එහෙ ජපානේ ඉමිග්රේෂන් එකෙන් ඇහුව විසා එක තියෙන්නේ විසා on Application යටතේ නිසා ගිහින් එන්න පුළුවන් කියලා . එයාල කිවුවා අවුලක් නැහැ රී එන්ටරි එකක් ගහගෙන ගිහිල්ල එන්න පුළුවන් කියලා .

    ඉතින් මමත් මේ මාසේ දෙවැනිදා ලංකාවට ආව . දැන් ආයේ අනිද්දා යන්න තියෙන්නේ ජපන් .
    පාස් පෝට් එකේ තියෙන විදියට ගිය මාසේ 30 වෙනිදායින් විසා ඉවරයි .
    එහා පිටුවේ රී එන්ටරි කොලයක් අලවල තියනවා .

    මෙහෙ එයාර්පෝට් එකෙන් ලෙඩක් වැටෙයි ද ?
    ජපන් වලින් නම් අවුලක් නැහැ .
    උන්ට මගේ එලියන් කාඩ් එක ගැහුවම විස්තර එනවා ඔක්කොම .
    ඒත් මෙහෙ මොනවා කරයි ද කියලා මට අවුල් .
    දන්න කෙනෙක් මන් යන්න ඉස්සෙල්ල මට උත්තරයක් දෙන්න .
    පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ .
    මන් ටිකක් දුර ඉන්නේ කොළඹ ඇවිල්ල හොයන්න විදියකුත් නැහැ මට . :(
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    BUMP
    tCsRqMD.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ පොන්ස්ලනන් හරි බකපන්ඩිතයි, අවදානම් අරං නොඑන එක තමයි හොද...... මොකෝ ඒ රටේ උන්ට වඩා අපේ උන්ට ලොකු කැක්කුම තියෙන්නේ.......... කෝකටත් හොයල බලල පල
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ලංකාවේ පොන්ස්ලනන් හරි බකපන්ඩිතයි, අවදානම් අරං නොඑන එක තමයි හොද...... මොකෝ ඒ රටේ උන්ට වඩා අපේ උන්ට ලොකු කැක්කුම තියෙන්නේ.......... කෝකටත් හොයල බලල පල

    yako mama awilla inne .
    dan yanna oneeeee
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අපේ එයාර්පෝර්ට් එකේ සමහර විට කේස් එකක් වෙන්න පුළුවන් මොකද යන්න ඉන්න රටේ වැලිඩ් වීසා එකක් උන්ට බලන්ඩ ඕනේ වෙන නිසා. කෝකටත් ලංකාවේ ජපන් එම්බසි එකට ගිහින් විස්තර ටිකක් හොයලා බලන්න මචන් වෙලා තියනවා නං


    No.20, Srimath R.G. Senanayake Mawatha, Colombo7, Sri Lanka
    TEL +94-11-2693831

    http://www.lk.emb-japan.go.jp/itpr_en/00_000031.html
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yako mama awilla inne .
    dan yanna oneeeee

    එන්න ඕන එකෙක්ට පුළුවන් බං. යනකොට කෙලවෙන්නේ......, අපේ වෙසාවෝ ආපු උන් තියාගන්න වගේ රගන්නේ........ ඒ උනාට ලෝකල් ඩයල් ෆොරින් පාස්පෝට් බැස්සුවහම ගූ යන්නේ නැති ටික විතරයි:P....... පොලිස්කාරයෝ වගේ තමයි. ඔක්කොම ගොං පාට් තමුන්ගේ එකාට..... රිස්ක් අරං ආපු එකේ නීති එහෙම හොදට හොයල බලල පලයන්. ඕකුන් තිතට බලනවා........ සමහර නීති ඒ රටවල් ක්‍රියාත්මක කරන්නේ නෑ ඒත් අපේ උන් කරනවා:rofl::sorry: .......... ජපං ගැන දන්නේ නෑ පරිස්සමින් පලයන්. :)
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    yanna kalin japan Embassy ekata gihin poddak hoyala balapan.nattan 19191 katha karala wisthare kiyapan.un kiyai kohenda wisthara aha ganna oni kiyala.