Visa ප්‍රශ්නයක්.. දන්න කෙනෙක් උත්තර දෙන්න ලොකු
මේකයි මචං ගැටලුව . මම ස්ටුඩන්ට් විසා ජපන් ඇවිල්ල ඉන්නේ . අපිට විසා දෙන්නේ මාස 6 න් 6 ට .
ගිය මාසේ 30 වෙනිදායින් මගේ පලවෙනි විසා එක ඉවර උනා . දැනට විසා on Application කියන සිල් එක ගහල තියෙන්නේ මගේ එලියන් කාඩ් එක පිටි පස්සේ . ඒ කියන්නේ අලුත් විසා එක දෙනකම් ගහන සීල් එක . පහු ගිය 30 වෙනිදා විසා ඉවර උනත් මට මේ මාසේ 2 වෙනිදා ලංකාවට ගිහිල්ල එන්න ඕනේ නිසා මන් එහෙ ජපානේ ඉමිග්රේෂන් එකෙන් ඇහුව විසා එක තියෙන්නේ විසා on Application යටතේ නිසා ගිහින් එන්න පුළුවන් කියලා . එයාල කිවුවා අවුලක් නැහැ රී එන්ටරි එකක් ගහගෙන ගිහිල්ල එන්න පුළුවන් කියලා .
ඉතින් මමත් මේ මාසේ දෙවැනිදා ලංකාවට ආව . දැන් ආයේ අනිද්දා යන්න තියෙන්නේ ජපන් .
පාස් පෝට් එකේ තියෙන විදියට ගිය මාසේ 30 වෙනිදායින් විසා ඉවරයි .
එහා පිටුවේ රී එන්ටරි කොලයක් අලවල තියනවා .
මෙහෙ එයාර්පෝට් එකෙන් ලෙඩක් වැටෙයි ද ?
ජපන් වලින් නම් අවුලක් නැහැ .
උන්ට මගේ එලියන් කාඩ් එක ගැහුවම විස්තර එනවා ඔක්කොම .
ඒත් මෙහෙ මොනවා කරයි ද කියලා මට අවුල් .
දන්න කෙනෙක් මන් යන්න ඉස්සෙල්ල මට උත්තරයක් දෙන්න .
පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ .
මන් ටිකක් දුර ඉන්නේ කොළඹ ඇවිල්ල හොයන්න විදියකුත් නැහැ මට .

....... පොලිස්කාරයෝ වගේ තමයි. ඔක්කොම ගොං පාට් තමුන්ගේ එකාට..... රිස්ක් අරං ආපු එකේ නීති එහෙම හොදට හොයල බලල පලයන්. ඕකුන් තිතට බලනවා........ සමහර නීති ඒ රටවල් ක්‍රියාත්මක කරන්නේ නෑ ඒත් අපේ උන් කරනවා
.......... ජපං ගැන දන්නේ නෑ පරිස්සමින් පලයන්. 