Visa Details Help

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    machanla mata podi prashnayak thiyei. mata visit visa 1k euwa kuwait walin. ehe visa ganna thanin nama type karala thiyenne kali aduwen hugak digai kiyala example 1k widihata mage nama

    SANJAYA LAKMAL WIJESINGHE WIJESINHE MUDIYANSELAGE paaport 1e thiyenne

    visa 1e thiyenne SANJAYA LAKMAL MUDIYANSELAGE kiyala

    visa issue karapu thanin kiwapu arabic nama balanne prashnayak na kiyala. passport no 1 ehema okkoma hari

    mata thiyena awla mehe lankawe immigration 1n awlak weida kiyala:dull::dull: ehe immigration eken awlak na. unge system 1e thiyei kiyala awlak na
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අවුලක් නැති වෙයි මගෙත් ඔහොම විකාරයක් තියෙන්නේ පාස් පොර්ට් එකේ, උන් සර් නේම් එක අපේ මුදියන්සේලාගේ ඔබල සර් නේම් එකට ෆස්ට් නේම් දාල, මොනකර්න්නද අපේ නම් දිග වැඩියි, මිට පස්සේ ලමයින්ට් උච්චාරණ කරන්න පුළුවන් සරල නම් දාන්න, රටකට යද්දී තමයි උන් අපිට කුණුහරුපෙන් කතා කරන්නේ :lol: වරද්දල
    මගේ බෑන්ක් එකටත් මන් දුන්නේ ඔය අනං මනං නැතුව ලස්සන්ට් පඩි වැටුන, ලෝන්කාවෙන් නම් කොහොමත් අවුලක් නෑ ලංකා පාස්පෝර්ට් වලට, එක වචනයක් කතා නැතුව උගුඩුව වගේ සිල් ගහයි උන් එහෙමතමයි. හැබැයි යද්දී අර කාර්ඩ් එක ෆිල් කරන් යන්න
     
    ow ban. visa ganna thana pora kiwalu ubalage nam puduma godakne thiyenne mecchara godak kohe type karannada ahuwalu passport 1 hadaddi first name ekai surname ekai ful dala middle name eka wenama hari short karala hari daganda kiwalu. ehema hadanawaya ban passport ape thiyena wal wataran serama danawane:baffled:

    thanks mach ubata