rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Visa banned වෙච්ච රටවල් මොනව ද?

    Lebanon,Venezuela වල අයගෙ වීසා වෙන රටවල් වලින් බෑන් වෙලා නැද්ද තාමත්? උබල හිතනව ද ලංකාවටත් අවුලක් වෙන එකක් නෑ කියල
     
    • Wow
    Reactions: Hasitha22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    එහෙම කරන්න සාධාරණ හේතු නෑනෙ බං. එහෙනම් රුසියාව කීපාරක් මේවගේ වැටුනද? දැනුත් එහේ උන්ට අවුලක් නෑනෙ
     
    • Like
    Reactions: Kolama

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,228
    1,266
    113
    හඳේ ...
    එහෙම උනොත් පුක හපන් මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 😐