VISA_උපදේශන_සේවාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
පාස්පෝර්ට් stamp එක ගැහුව කියල විශේෂත්වයක් නැහැ. මොකද computer වල සියලු විස්තර තියනවා. මොකක්ද උබේ අරමුණ යුරෝපෙට යන්න ? ඔයාගේ දන්නා අදුරන කෙනෙක් ඉන්නවද එහෙ ? මචන් උබ මෙහෙම කරපන්. tour ඒජන්සියකින් tour පැකේජ් එකක් අරගන යන්න.

machan mama inne New Zealand wala... mata switzerland walata visit ekak yanna oone... habai 2007 mama swiss walata visit visa apply karala maawa refuse kara.. mama dang NZ wala idhan try karanna innawa schengan state hari swiss hari tourist visa ekak try karanna.. mage pass port eke visa applied kiyala stamp kara 2007 wala.... ooka prashnayak veida aith apply karoth??
 
killer_leon

Member
Jul 18, 2011
490
15
0
ow bang mage aiya inne ehe... ithin mama baluwa open work visa eke idhan tourist visa ekak gahala gihin enna... puluvan ne ehema??
 
Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මච්න්..මට මොන විදිහට හරි ඇමෙරිකාවේ කෙන්සාස් වලට පැනගන්න ඕනේ.පුලුවන් ඉක්මනට..ජොබ් කට්ටකට උනත් අව්ලක් නෑ..කුනු අදින්න උනත් මම රෙඩී බන්..පුලුවන්නම් උපදෙසක් දෙන්නකො.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මච්න්..මට මොන විදිහට හරි ඇමෙරිකාවේ කෙන්සාස් වලට පැනගන්න ඕනේ.පුලුවන් ඉක්මනට..ජොබ් කට්ටකට උනත් අව්ලක් නෑ..කුනු අදින්න උනත් මම රෙඩී බන්..පුලුවන්නම් උපදෙසක් දෙන්නකො.
    moko bn seen eka?
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    machan umbala igena gena honda rassawal karanawanan ayi pitaratakata yanna hadanne?

    Mama meke comments kiyewwama therune prashna ahala thiyena godak aya antha duppath aya nemei. hondata kala andala lankawe jeewath wenna puluwan ugath aya. umbala okkomala rata giyama ape rata kohomada machan goda yanne? mama inne Canada wala degree ekak karana gaman. habai mehe digatama padinchi wenna adahasak na. lankawata enna thamai inne. mama mehe dakala thiyenawa lankawe loku loku job karapu aya mehe podi podi ewa kara kara innawa. ane manda.
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    අනුන්ට බන දේශනා කරන්න කලින් තෝ හැදිලා හිටපන්. යකෝ එක එක කොල්ලන්ගේ ආසවල්. උන්ගේ දෙයක් උන්ට කරගන්න දීල තෝ පැත්තකට වෙලා හිටු. තෝ කැනඩාවල ඉගෙන් උබට අයිතියක් නැහැ ඔහොම කියන්න.

    මෙහෙමයි ලංකාවේ ලබ්බෝ හරි පඩියක් තියනවද . ලංකාවේ පොලිස් කාරියෝ මිනිස්සුන්ට හරියට කතා කරන්නවත් දන්නවද. කොටින්ම කියනවනම් අපිට ලංකාවේ ලැබිය යුතු ගෞරවය වත් ලැබෙන්නේ නැහැ. ඉතින් අහවල් කිම්බකට ද ලංකාවේ ඉන්නේ.

    • Like
    Reactions: Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අනුන්ට බන දේශනා කරන්න කලින් තෝ හැදිලා හිටපන්. යකෝ එක එක කොල්ලන්ගේ ආසවල්. උන්ගේ දෙයක් උන්ට කරගන්න දීල තෝ පැත්තකට වෙලා හිටු. තෝ කැනඩාවල ඉගෙන් උබට අයිතියක් නැහැ ඔහොම කියන්න.

    මෙහෙමයි ලංකාවේ ලබ්බෝ හරි පඩියක් තියනවද . ලංකාවේ පොලිස් කාරියෝ මිනිස්සුන්ට හරියට කතා කරන්නවත් දන්නවද. කොටින්ම කියනවනම් අපිට ලංකාවේ ලැබිය යුතු ගෞරවය වත් ලැබෙන්නේ නැහැ. ඉතින් අහවල් කිම්බකට ද ලංකාවේ ඉන්නේ.

    එකෙන්ම සහතික ඇත්ත කවුරු නැතත් මම එකගයි උබ කියපු එකට (කොටින්ම කියනවනම් අපිට ලංකාවේ ලැබිය යුතු ගෞරවය වත් ලැබෙන්නේ නැහැ)

    රේප්+ මහේෂ් +
    avatar407436_1.gif

    click
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade ausi nwzlnd study karanna yaddi sponser karanna baida wena kata hari....relation kenek wennama onada???????????????ape ammata thaththata ehema karanna ba....anika monthly ganak penannath ba..job ekak nathi nisa danna ekek helppppppppp:(:(:(:(:(:(:(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අනුන්ට බන දේශනා කරන්න කලින් තෝ හැදිලා හිටපන්. යකෝ එක එක කොල්ලන්ගේ ආසවල්. උන්ගේ දෙයක් උන්ට කරගන්න දීල තෝ පැත්තකට වෙලා හිටු. තෝ කැනඩාවල ඉගෙන් උබට අයිතියක් නැහැ ඔහොම කියන්න.

    මෙහෙමයි ලංකාවේ ලබ්බෝ හරි පඩියක් තියනවද . ලංකාවේ පොලිස් කාරියෝ මිනිස්සුන්ට හරියට කතා කරන්නවත් දන්නවද. කොටින්ම කියනවනම් අපිට ලංකාවේ ලැබිය යුතු ගෞරවය වත් ලැබෙන්නේ නැහැ. ඉතින් අහවල් කිම්බකට ද ලංකාවේ ඉන්නේ.

    dan ithin tho methana hariyata katha karala thiyenawane... anunta angilla dik karanna kalin umba hadila hitapan.. mama katawath banala kunuharpa kiyagena na ne. ithin umba wage un nan lankawen yana ekamai honda.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade ausi nwzlnd study karanna yaddi sponser karanna baida wena kata hari....relation kenek wennama onada???????????????ape ammata thaththata ehema karanna ba....anika monthly ganak penannath ba..job ekak nathi nisa danna ekek helppppppppp:(:(:(:(:(:(:(

    danna ekek nadda bun????????