Vishwaroopam ෆිල්ම් එක

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
IMDb rating 9.5
8.gif
8.gif
8.gif
:baffled:

Can't believe this..!!!:baffled:

This is the highest rated movie in IMDb at the moment..
8.gif
8.gif
8.gif

මේ චිත්‍රපටය ඉන්දියාවේ කාලයක් තහනම් කරලා තිබුනා. මේ කාලය තුල මේ චිත්‍රපටයේ නිර්මාතෘ වන කමල් හසන් මාද්‍ය සාකච්චා රැසක හැඟීම්බරව කතා කරලා තිබුනා. ඔහුගේ හැඟීම්බර කතාව අහපු රසිකයන් විසින් තමයි මේ IMDB වොටින්ග් එක ඔහුට ලබා දීලා තියෙන්නේ. මේ imdb rating එක නිවැරදි rating එකක් නෙවෙයි. :)