meke Eng sub ekakkda? I don't know tamil
binoj Well-known member Dec 21, 2007 3,495 455 83 CA Feb 14, 2013 #21 meke Eng sub ekakkda? I don't know tamil
Colombo_Dude Member Oct 19, 2012 888 106 0 Colombo Feb 21, 2013 #23 croshanlg said: IMDb rating 9.5 Can't believe this..!!! This is the highest rated movie in IMDb at the moment.. Click to expand... මේ චිත්රපටය ඉන්දියාවේ කාලයක් තහනම් කරලා තිබුනා. මේ කාලය තුල මේ චිත්රපටයේ නිර්මාතෘ වන කමල් හසන් මාද්ය සාකච්චා රැසක හැඟීම්බරව කතා කරලා තිබුනා. ඔහුගේ හැඟීම්බර කතාව අහපු රසිකයන් විසින් තමයි මේ IMDB වොටින්ග් එක ඔහුට ලබා දීලා තියෙන්නේ. මේ imdb rating එක නිවැරදි rating එකක් නෙවෙයි.
croshanlg said: IMDb rating 9.5 Can't believe this..!!! This is the highest rated movie in IMDb at the moment.. Click to expand... මේ චිත්රපටය ඉන්දියාවේ කාලයක් තහනම් කරලා තිබුනා. මේ කාලය තුල මේ චිත්රපටයේ නිර්මාතෘ වන කමල් හසන් මාද්ය සාකච්චා රැසක හැඟීම්බරව කතා කරලා තිබුනා. ඔහුගේ හැඟීම්බර කතාව අහපු රසිකයන් විසින් තමයි මේ IMDB වොටින්ග් එක ඔහුට ලබා දීලා තියෙන්නේ. මේ imdb rating එක නිවැරදි rating එකක් නෙවෙයි.
Colombo_Dude Member Oct 19, 2012 888 106 0 Colombo Feb 21, 2013 #24 මේකේ english subtitles තියෙනවද මචන් ?