විෂන් කෙයා වල මිල විතරයි, ෆ්රේම් එකක් ගත්තොත් 15000 - 20000 ඇති ලබ්බක් නෑ, අව්රුද්දක් පාවිච්චි කරන්න බෑ
අනිත් එක මුන් දාන මල්ටිකොඩ් එක අතින් ගාපුවා වගේ පේන්නේ
මුන්ගේම තමයි මහරගම ස්පෙක්ස්බේ එක, දෙකේම මිල අඩු ලාභ බඩු විකුනන්නේ, විෂන් කෙයා එකේ උන්ගේ බ්රෑන්ඩ් නේම් එක තියෙන්නේ මිලටනේ, වැඩි මිලට දෙනවා, ස්පෙක්ස්බේ එකෙන් මිල අඩුවට දෙනවා,
දන්න එකෙක්ට නම් ගන්න කියන්නේ නෑ ඔය හොර හැත්තගෙන්, අනිත් පැත්තෙන් ඇස් පෙන්න ඩොකාලා ටික සේරම අල්ලාගෙන, උන්ගිය ගමන් විෂන් කෙයා එකෙන් කරන එන්න කියලා ටෙස්ට් ටික අපේ ඇගට දානවා, මුන්නම් ඇස් වලට හෙනම වසංගතයක්.
කොළඹ අවට ඉන්නවනම් පිටකොටුවෙන් හදාගන්න, ඒ වෙලාවේම ලෙන්ස් එක අරන් හදලා දෙනවා, බ්ලූ කට් එකක් උනත් ලාබෙට ගන්න පුළුවන්, ෆ්රේම්නුත් මිල අඩුයි.
නැත්නම් George Gooneratne එකට යන්න, උන්ගේ ගණන් සාධාරණයි, ඒ ගෙවන ගානට ෆ්රේම්ස්, ලෙන්ස් හොඳ කොලිටි එකට තියෙනවා.