Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

EON

Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    සතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්
    Vision care un badu ganne kagenda kiyala dannawa nam ubala waha kanawa. for some frames, they charge you 3-4 times the price of the supplier ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    උබලගේ මේ reviews හරි වටිනවා හැමෝටම , thanks

    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවනැල්ලේ....
    ගිනි හුලඟින් දුහුවිලි ඇවිලෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොළඹ අවට ඉන්නවනම් පිටකොටුවෙන් හදාගන්න, ඒ වෙලාවේම ලෙන්ස් එක අරන් හදලා දෙනවා, බ්ලූ කට් එකක් උනත් ලාබෙට ගන්න පුළුවන්, ෆ්‍රේම්නුත් මිල අඩුයි.
    Machan Pitakotuwe mokadda place eka?
    mama mulin Vision care gatte. Dan George Gooneratne.
     
    • Like
    Reactions: RusiruDon

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    විෂන් කෙයා වල මිල විතරයි, ෆ්‍රේම් එකක් ගත්තොත් 15000 - 20000 ඇති ලබ්බක් නෑ, අව්රුද්දක් පාවිච්චි කරන්න බෑ
    අනිත් එක මුන් දාන මල්ටිකොඩ් එක අතින් ගාපුවා වගේ පේන්නේ

    මුන්ගේම තමයි මහරගම ස්පෙක්ස්බේ එක, දෙකේම මිල අඩු ලාභ බඩු විකුනන්නේ, විෂන් කෙයා එකේ උන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්නේ මිලටනේ, වැඩි මිලට දෙනවා, ස්පෙක්ස්බේ එකෙන් මිල අඩුවට දෙනවා,

    දන්න එකෙක්ට නම් ගන්න කියන්නේ නෑ ඔය හොර හැත්තගෙන්, අනිත් පැත්තෙන් ඇස් පෙන්න ඩොකාලා ටික සේරම අල්ලාගෙන, උන්ගිය ගමන් විෂන් කෙයා එකෙන් කරන එන්න කියලා ටෙස්ට් ටික අපේ ඇගට දානවා, මුන්නම් ඇස් වලට හෙනම වසංගතයක්.

    කොළඹ අවට ඉන්නවනම් පිටකොටුවෙන් හදාගන්න, ඒ වෙලාවේම ලෙන්ස් එක අරන් හදලා දෙනවා, බ්ලූ කට් එකක් උනත් ලාබෙට ගන්න පුළුවන්, ෆ්‍රේම්නුත් මිල අඩුයි.

    නැත්නම් George Gooneratne එකට යන්න, උන්ගේ ගණන් සාධාරණයි, ඒ ගෙවන ගානට ෆ්රේම්ස්, ලෙන්ස් හොඳ කොලිටි එකට තියෙනවා.
    Pettah place eka mkakda? kokatat danaganna eka hodai
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔයිට වඩා දෙයක් මට උනා මචං..
    මට glaucoma නිසා high minus lens දාන්න ඕන..
    ඉතින් Crizal prevencia වලින් -14 lens හදව ගත්තෙ අන්තිම සැරේ.. ඒත් හදල ආවට එක බොඳවෙලා පේන්නෙ මට..
    පස්සෙ මම අරන් ගියාම එයාලගෙ trial kit එක දාල පෙන්නුව.. ඒකෙත් ඒ සැරේ බොඳවෙලා..
    ඒත් මගේ පරණ කණ්ණාඩියේ -14 lens හොඳට clear පේනව..
    අන්තිමට මම අතෑරියේ නෑ customer service කතාකරල මාස ගානකට පස්සෙ ඒ power එකෙන්ම axis වෙනස් කරල හැදෙව්ව..
    කළින් චෙක් කරනකොට ඒ පොර axis එක හරියට අරගෙන නෑ මම හිතන්නේ.. customer service කතාකලේ නැත්නම් මට උන් වරද්දල හදපු එකම තමයි දන්න වෙන්නෙ :baffled:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටත් ටවුන් හෝල් එකෙන් බලු වැඩක් කරා. එක ලෙන්ස් එකක් ෆොටෝ ක්රෝමික් වැඩ. අනික නිකන් එකක්. ගෙනිච්චාම මාරු කරලා දුන්නා. එකටත් යන්න එක දවසයි. ගන්න යන්න මට බැරි නිසා වෙන කෙනෙක් යැව්වේ. චෙක් කරන විදිහ කියලා දීලා. චෙක් කරලා ගේන කොට සැක හිතිලා අහපුවමා පෙට්ටිය එවලා නෑ. බ්‍රෑන්ඩඩ් ෆ්‍රේම් එකක් නිසා ආයේ හරෝලා යවලා ගෙන්න ගත්තේ. බැන්න හොදටෝම. ඊට පස්සේ අඩුවට තියන තැනක් හොයාගත්තා. ලෙන්ස් වල නම් අවුලක් නෑ. ෆ්‍රේම් කොලිටි නම් නෑ. හදපුවාම මිල අරකෙන් 1/4යි හැබැයි මගේ එකට විෂන් කෙයාර් 40ක් ගියා. අරකෙ 9,600.00 හිත හදාගත්තා
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    George gooneratne එකේ ගූගල් reviews අවුල් නෙ බන්.( ගාල්ල )
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මටත් ටවුන් හෝල් එකෙන් බලු වැඩක් කරා. එක ලෙන්ස් එකක් ෆොටෝ ක්රෝමික් වැඩ. අනික නිකන් එකක්. ගෙනිච්චාම මාරු කරලා දුන්නා. එකටත් යන්න එක දවසයි. ගන්න යන්න මට බැරි නිසා වෙන කෙනෙක් යැව්වේ. චෙක් කරන විදිහ කියලා දීලා. චෙක් කරලා ගේන කොට සැක හිතිලා අහපුවමා පෙට්ටිය එවලා නෑ. බ්‍රෑන්ඩඩ් ෆ්‍රේම් එකක් නිසා ආයේ හරෝලා යවලා ගෙන්න ගත්තේ. බැන්න හොදටෝම. ඊට පස්සේ අඩුවට තියන තැනක් හොයාගත්තා. ලෙන්ස් වල නම් අවුලක් නෑ. ෆ්‍රේම් කොලිටි නම් නෑ. හදපුවාම මිල අරකෙන් 1/4යි හැබැයි මගේ එකට විෂන් කෙයාර් 40ක් ගියා. අරකෙ 9,600.00 හිත හදාගත්තා
    anit place eka koheda bro?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    ayoon opticals
    https://www.google.com/maps/place/A...=2ahUKEwj59_eZ8eX1AhVrSmwGHQkvDp4Q_BJ6BAggEAU

    oya shop eka awata thawa shop thiyenawa, balala ganna, mamanam mungen gaththe,
    මෙතෙන්ට වැඩිය පිටකොටුවේ සමරසිංහ එකේ reviews හොදයි. උන්ගේ ගනත් අවුලක් නෑ. Lenses bluecut එක්ක දෙකටම 6000 යි.
    Frames නම් 3500 වගේ ඉඳන් තියෙනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්
    මොනව ගත්තත් කඩෙන් යන්න කලින් සල්ලි ගෙව්වට පස්සෙ ලැබුනෙ ඕඩර් කරපු එකමද කියලා හොදට වෙලා අරන් බලන්න. විශේෂයෙන් මේ යක්ක පුත්තු ඉන්න චීලංකාවෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    anit place eka koheda bro?
    place eka choice.lk
    fake frames thiyenne okkoma. balala hoda ekak hoyalaa ganna onaa. frame 1000-5000 wage. avarage ekak 3000
    lense deka shape. but not high quality. crizal lens thama awurudu 12-15k ma use kale.
    crizal lens hari ikman photo cromic waladi. me dan eliyata bassama kalu wenawa. athulata giya gaman sudu wenawa.
    mewa ehema naa. normal glass lense wala speed eka wage thama.
    habayi ithin shape. nithara awwata yanne nathi nisa.

    coating eka, shape.
    lense deka 6000 ta aduyi.
    awuruddak ekahamarak nam adinna gemak naa.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    සතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්
    machan mamath balala thiyenawa. pattama awul munge. amu fake jaraawal thiyenne.